Playstore Apps

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මන් දැක්කා මේ දවස් වල බුකියේ රීලෝඩ් ඇප් එකකට හෙණ වලි යනවා..යන්න එපා හැකින් වෙනවා අරකයි මේකයි..එකෙක් මෙන්න මේ වගේ දෙයක් කියලා තිබ්බා..මූ කියන දේ ඇත්තක් තියෙනවද නැත්නම් පඩ ශෝ කාරයෙක්ද්ද?ඔය ප්ලෙස්ටෝ වල හැකින්ග් අනම් මනම් ඇප්ස් කොහොමත් දාන්න බෑ නෙ බන්..එහෙනන් ඔය කියන විදියේ ඇත්තට ම හැක් වීමක් වෙනවද? ඇත්ත නැත්ත දන්න සබ්ජට් එක දන්න උගත්තු කමෙන්ට් එකක් කොටලා යන්න,,බලන්න තමන්ගේ මතේ

    HTML:
    https://play.google.com/about/privacy-security-deception/malicious-behavior/

    ලංකාවේ ඉන්න සම'හරක්'ට මූලික තර්ක බුද්ධිය නෑ කියන එක පහුගිය කාලේ සිදුවීමක් නිසා ඔප්පු උනා.
    ඒ තමා ගොබ්බ මීහරක් විසින් "ෆ්‍රී රීලෝඩ් ඇප්ස්" ප්‍රමෝට් කරපු එක.
    ගොන් අප්පුලට තේරෙන්නෙ නෑ උන් මොකද නිකන් සල්ලි දෙන්නෙ කියල. පැහැදිලි කරල කිව්වම මේ ගොන්නු එනව කුණුහබ්බ කියන්. අපිට පෑලියාවලු උන් සල්ලි හම්බ කරනකොට. අනේ යකෝ නැවිල වාඩිවෙයන් ඇප් එක තියන් මීහරක්.
    මේවට වගකියන්න ඕන සමහර ගොබ්බ යූටියුබර්ල. මතකනෙ කලින් අව්රුද්දේ එක ඇප් එකක් ඒ ගොන්නු ප්‍රමෝට් කලා. උන්ට ගහන්න ඕන ජාපාල කෝට්ටකින්.
    මං පැහැදිලි කරන්නම් මොකක්ද මේ ඇප් වල අව්ල කියල.
    1) මේ ඇප් වලින් අපේ පර්සනල් ඩීටේල් හොරකම් කරනව.
    ඒ කිව්වේ ෆෝන් නම්බර්, කන්ටැක්ට්ස්, මැසේජස්, කෝල් ලොග්ස්, පොටෝස් පවා උස්සනව.
    දැන් එහෙම කිව්වම ලංකාවේ අති උගත් මීහරක් කියනව "අපි පර්මිශන් ඕෆ් කරලනෙ උඹ දන්න දෙයක් නෑ" කියල.
    අනේ මීහරකුන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් ඩිවලොප් කරනකොට අපි ටාගට් SDK වර්ශන් හා මිනිමම් SDK වර්ශන් කියල දෙකක් අරථ දක්වනව.
    ටාගට් SDK වර්ශන් කියන්නේ අපි ඇප් එක ටාගට් කරන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් වර්ශන් එක මොකක්ද කියල. ඇප් එකේ ෆීචර්ස් ඒම මේකෙන් ලිමිට් වෙනව අඩු අගයක් තේරුවොත්.
    මිනිමම් SDK වර්ශන් කියන්නේ ඇප් එක රන් කරන්න පුළුවන් අවම ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් වර්ශන් එක මොකක්ද කියල.
    ඔය පර්මිශන් මැනේජ්මන්ට් සීන් එක ආවේ Android 6.0 API23 එක්ක.
    එතකොට මොකෙක්හරි එකෙක් තමංගෙ ඇප් එක ඊට වඩා අඩු SDK එකකට ටාගට් කලාම වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකෙන් හිතනව මේක පරණ ඇප් එකක් මේකට පර්මිශන් මැනේජ්මන්ට් බැහැ ඒනිසා ක්‍රෑශ් වේවි කියල ඉල්ලන ඔක්කෝම ඔටෝම දෙනව. එතකොට අපිට මැනේජ් කරන්න පුළුවන් දෙන පර්මිශන් තොගෙන් තුනක් හතරක් විතරයි. අන්න එහෙමයි තොපෙන් හොරාට පර්මිශන් ගන්නේ.
    (මේ අව්ල Android Q වල ෆික්ස් කරල. ඒකෙ රන් වෙන්නේ API23ට උඩ ඇප්ස් විතරයි.)
    2) ක්‍රිප්ටෝ මයින් කරනව.
    දැන් නිකන් මීහරක් වගේ කියන්න එපා බිට්කොයින් කියල. මොකද ෆෝන් එකක බිට්කොයින් මයින් කරන්න බැහැ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින්. හීට්වෙලා ඩැමේජ් වෙනව. බිට්කොයින් වගේ ඒවයි "හීප්" එක වැඩී. (ගන්න රීසෝස් ප්‍රමාණය හා මයිනින්ග් එකේ කම්ප්ලෙක්සිටි එක)
    ඒනිසා උන් කරන්නේ Electroneum වගේ අඩු හීප් එකක කොයින් මයින් කරන එක. ඇප් එකෙන් සර්විස් එකක් රන් කරල දිගටම මයින් වෙනව. බැටරි එක ගානට බහිනව උඹලට තේරෙන්නෙ නැති වෙන්න.
    ඒනිසා උඹලට යාන්තම්හරි තර්ක බුද්ධියක් තියනව නම් තේරුම් ගනිල්ල කියන දේ. කාටවත් පුකේ ඉත්තෑවො දුවන්නෑ නිකන් රීලෝඩ් දාලා දෙන්න.
    අනික ඇප් එක ඉන්ස්ටෝ කරගත්තු ගොන්නුන්ට දැන් App එක Uninstall කරල වැඩක් නෑ. ඇප් එකට තප්පර 30ක් ඇති ඕන ටික උස්සන්න.
    ගොන් හැතිකරේ.
     
    • Like
    Reactions: ruchira55

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ඇප් එක ගැනනම් දන්නෙ නෑ. හැබැයි ඔය කියල තියෙන දේවල් වෙන්න පුළුවන් අවස්ථා තියෙනව. සමහර ඇප් ඒ වගේ අයින් කරනව ස්ටේා් එකෙන්. ඒත් එහෙමෙයි කියල හැම ඇප් එක ම ආරක්ෂිතයි කියන්න හැකියාවක් නෑ.
     
    • Like
    Reactions: JohnSnow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Sdk version ekai minimum sdk version ekak gana kiyapu de hariyata therune na.
    Dan ethakota latest android thiyenawa nam risk eka adui da? Parana android version ekak nam risk ekak thiyenawa?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    itihn machan. ohoma apps google lata ahuwenne nadda ? unge ara gurad ekak thiyenna ahwal ekaktada ? verified ewa ne
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    itihn machan. ohoma apps google lata ahuwenne nadda ? unge ara gurad ekak thiyenna ahwal ekaktada ? verified ewa ne

    හැම app එකම check කරන්න බැ. ඔය guard එකෙන් අල්ලන්නේ users ලා complain කරපුවා. අනික ඔය වගේ app වලට බලෙන් user data ගන්න ඕනේ නැ. අපිම reload ගන්න ඔක්කොම data දෙනව නේ.
     
    • Like
    Reactions: JohnSnow

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Minimum sdk version scene eka nam pora hadapu kathawak wage. Hebei itn loopholes thiyennath puluwan ehma data ganna. Man danna tharamin nam app ekata thiyena permission balanna puluwn apita. E dena permission anuwa thamai app ekata ape data walata access thiyenne. Oni app ekak api permission denawanam ape data ganna eka 100% legal. Hebei unge server ekata witharai data yawanna puluwan. Oya godak apps thiyenwa un karanne wena ewunta data wikunawa. UC Browser, Clean master, es explorer aye thawa oya battery save karnna thiyena apps ehma okkoma karanne ape data pita servers walata yawanawa.

    Apps withrak neme koheth ohoma thamai. Dan hithapan oya food city wala adum kadawal wala reward system hadala apita unge card ekak deela discount denne apita thiyena adareta nemei. Un ape buying patterns okkoma analyze karanawa. Anika kohomath itn oya card deddi ape details okkoma gannawane. Hariyata beluwoth itn unta ape data analyze karala ape mase salary eka unath estimate karanna puluwan.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    මටත් පේන්න බැරි ඇප් ටිකක්:angry: රැම් එක එහෙමත් කනවා. ඇන්ඩ්‍රොයිඩ් වලට ඇන්ටිවයිරස් ඕනද?
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Sdk version ekai minimum sdk version ekak gana kiyapu de hariyata therune na.
    Dan ethakota latest android thiyenawa nam risk eka adui da? Parana android version ekak nam risk ekak thiyenawa?

    You must spread some Reputation around before giving it to ruchira55 again. :sorry::sorry:
     
    • Like
    Reactions: U-tag