Android දුරකථන හිමියන්ට සතුටුදායක පුවතක්!
පසුගිය දින කිහිපයේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝ පුරා බොහෝ දෙනාගේ මුව අග රැඳුන වචනය වුණේ Prisma.
විවිධ අයුරින් ඡායාරූප නිර්මාණය කරගත හැකි මෙම app එක ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වුණා.
කෙසේ වෙතත් මෙතෙක් මෙම app එක ක්‍රියා කළේ ඇපල් දුරකථන වල පමණයි.
නමුත් ඊයේ (24) සිට මෙම app එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටත් ලබා දී තිබෙනවා.
දැන් ඔබට Google Play හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට මෙය download කරගත හැකියි.
Neth FM :- http://gossip.nethnews.lk/articles/2914
මෙන්න ඇප් එක :- https://play.google.com/store/apps/details?id=com.neuralprisma