Prisma is now available to everyone on Android

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    Android දුරකථන හිමියන්ට සතුටුදායක පුවතක්!



    පසුගිය දින කිහිපයේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝ පුරා බොහෝ දෙනාගේ මුව අග රැඳුන වචනය වුණේ Prisma.

    විවිධ අයුරින් ඡායාරූප නිර්මාණය කරගත හැකි මෙම app එක ලෝ පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වුණා.

    කෙසේ වෙතත් මෙතෙක් මෙම app එක ක්‍රියා කළේ ඇපල් දුරකථන වල පමණයි.

    නමුත් ඊයේ (24) සිට මෙම app එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටත් ලබා දී තිබෙනවා.

    දැන් ඔබට Google Play හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට මෙය download කරගත හැකියි.


    33.png


    Neth FM :- http://gossip.nethnews.lk/articles/2914

    මෙන්න ඇප් එක :- https://play.google.com/store/apps/details?id=com.neuralprisma
     
    • Like
    Reactions: ශ්‍රී

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    Patta ban.hadapu ekanam pattama porak.e wagema u patta lucky.mulu lokema helluwane.onna karanawanam wada.