ඔය වෙන මොකුත් නෙවේ බං කුඩු නැතුව. දැං ඇදිරි නීතිය හින්දා මුන්ට බඩු නැ අනික් සප්ලයි නෑ ඉතිං ඕකෙව් ඉන්න මහ උන් ගේම ගානවා. බලපන් රටේ මෙච්චර කේස් වෙලාවේ හමුදාව පොලිසියේ උන් දවස් ගානක් නින්දක් නැතුව වැඩ වෙලාවේ මේ බැල්ලිගෙ පුතාල කරන වැඩ. මුං මේ දහම් පාසල් ගිහින් ඇතුලට ගිය උන් නෙවේ නේ. දැං බලපන් ngo කාරයෝ ටිකයි හැම එකම ඇදාලා ගන්න දේශපාලුවොයි මේක ඔලුව උඩතියං නටන හැටි. මෙහෙ මිනිස්සු මාර ගේමක් දෙනවා මේ වෙලාවේ ගොඩ යන්න හමුදාව පොලිසිය දිස්තරලා නර්ස්ලා සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර කැපකිරීමක් කරනවද මේ වල් බල්ලෝ ඔක්කොම විනාස කරනවා