aay mula idan balala iwara karanna one meka enna kalin![]()
![]()
![]()
mama deparak baluwa oi..!!

10 episodes habai madi.
20-25k wath tibuna nam thamai hoda.
50k thibboth awulak naa!!
WTF
balala nadda yako meka.
thowa maranna epai.
sirawata yako

sirawatama yako
MN OYA TV SERIES BALALA NANE![]()

mama deparak baluwa oi..!!
10 episodes habai madi.
20-25k wath tibuna nam thamai hoda.
50k thibboth awulak naa!!
sirawatama yako
mokneda yako umba quote karanne.
Oluwa ridenawa meka balala.
mama deparak baluwa oi..!!
mokneda yako umba quote karanne.
Oluwa ridenawa meka balala.
anemanda ban mata terennat na![]()
na ban walkajja gahuwata bodiya penneuwe nane, serawa marala ai pana dunna unta michael ta pana dena eka gemak daban![]()

එහෙම උනාම තමා සිංහලයො කතාව එපා වෙන්නෙ.. මම Arrow එකත් බලන එක නැවැත්තුවෙ ඒකයි.. පොරට කඩුවෙන් අනිනවා එකෙක් අනිත් පැත්තෙන් මතුවෙන්න.. මෙන්න මූ සතියකින් විතර නැගිටලා එනවා මොකුත් නොවුණා වගේ.. එතනින් එපා උනා..
මට ඇරෝ එපා උනේ ෆෙලිසිටි නිසා බං 

මං දැක්කා ත්රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..
ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..
උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..
100 එක බෑවා.. බලන්න ඕන..
අඩෝ ඒක හොදයිනේ බං
මුල් එපිය හොදයි ඊට පස්සේ නං ටිකක් ඇදගෙන නෑවා ඔන්න දැන් ආපහු හොදයි
එක එපියක් බලලා විසි කරන්න එපා බන් මේ සීසන් එකම බලලා තීරණේ කරහං 
අනිවා බලන්ඩ
දැක්කද උබ 
මං දැක්කා ත්රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..
ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..
උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..
100 එක බෑවා.. බලන්න ඕන..

robot hoda nadda ban man me sub tika enakan htiye download karanna![]()

හැකින් නෙවේ බන් එකී පොඩ්ඩ ඇත්නං නාහෙන් අඩනවානේ![]()
Mr.Robot බැලුවා මචංඅඩෝ ඒක හොදයිනේ බං
මුල් එපිය හොදයි ඊට පස්සේ නං ටිකක් ඇදගෙන නෑවා ඔන්න දැන් ආපහු හොදයි
එක එපියක් බලලා විසි කරන්න එපා බන් මේ සීසන් එකම බලලා තීරණේ කරහං
100 නං පට්ටයිඅනිවා බලන්ඩ
මම මේක ඊයේ දැක්කේ බං https://www.youtube.com/watch?v=crjkQHnDYu0
දැක්කම ඇග පත කීන් ගෑවා GOT එක වගේ 2016 එන්නේදැක්කද උබ
![]()

මම ඒකෙ එපි දෙකක් බැලුවා බං.. හරිගියේ නැති නිසා බලන එක නැවැත්තුවා.. Ultron කියනවා හොඳයි කියලා.. ඉතුරු එපි ටිකත් බලන්න ඕන.. සිංහල සබ් තියේ බයිස්කෝප් එකේ..
ඔව් බං ඒක නම් ඇත්ත.. Arrow එක්ක සෙට් උනා නේද ඒකි.. මොකෝ දන්නෑ උනේ..
එපි දෙකෙන් පස්සෙ එලද බං..? මට එපා උනා මුල් එපි දෙකෙන් කතාව.. කම්මැලියි වගේ..
හ්ම්.. ඒක බලන්න ඕනි.. කම්ප්ලීට් නෑ නේද බං සීරිස් එක..?
අම්මටසිරි.. මේක නම් සුපිරි වගේ බං..
මේ ටිකේ හොඳ ෆිල්මක්වත් සෙට් උනේ නෑ බං..
ඕකා ඉතින් දැන් කි දෙනෙක් එක්ක හිටියද
අනේ මන්ද මූ රගපානවට ඩිරෙක්ටර්ලා නෙවේ මූ ගෙවන්න ඕනේ 
කම්මැලි නං තමා ඒත් Drama එකක් නිසා බලන්න පුළුවන් හරියට Breaking Bad වගේ 

මං දැක්කා ත්රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..
ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..
උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..
100 එක බෑවා.. බලන්න ඕන..

කෙලියනේ බන් ඒකිටඕකා ඉතින් දැන් කි දෙනෙක් එක්ක හිටියද
අනේ මන්ද මූ රගපානවට ඩිරෙක්ටර්ලා නෙවේ මූ ගෙවන්න ඕනේ
ඔව් බන් කතාව නං දැන් ටිකක් නැගලා යනවා හැබැයි මචං මේකෙන් ඔය ෆයිට් සීන් එහෙම නං බලාපොරොතු වෙන්න බෑ මොකද ටිකක් මොලෙන් ගහන ගේම් එකක් තියෙන්නේ මග හරියේදී තියෙනවා හිරේ කඩන සිද්දියකුත් එක තමා දැනට ගිය පට්ටම කොටස බන් අවසාන වෙනකන් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑකම්මැලි නං තමා ඒත් Drama එකක් නිසා බලන්න පුළුවන් හරියට Breaking Bad වගේ
තවම කම්ප්ල්ට් නෑ තව කොටස් දෙකක්ද කොහෙද තියෙනවා
ඔව් බන් ෆිල්ම් නං දැන් බැලෙන්නේත් නෑ බන් එන අලුත් එව්ව්වා නං ගහනවට ගහනවා පරණ එව්වා බලනවා හිටිය හැටිය එච්චර තමා ටීවී ෂෝ බලන නිසා දැන් ෆිල්ම් බැලිල්ල නැති වෙලා තියෙන්නේ![]()