Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….

Harsh123

Member
Jun 7, 2015
8
0
1
0714762006 me number eken mage nangi kenekta call kara kara karadara karanawalu puluwan nam hoyala deepan kawda kiyala
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban walkajja gahuwata bodiya penneuwe nane, serawa marala ai pana dunna unta michael ta pana dena eka gemak daban :rolleyes::P
    එහෙම උනාම තමා සිංහලයො කතාව එපා වෙන්නෙ.. මම Arrow එකත් බලන එක නැවැත්තුවෙ ඒකයි.. පොරට කඩුවෙන් අනිනවා එකෙක් අනිත් පැත්තෙන් මතුවෙන්න.. මෙන්න මූ සතියකින් විතර නැගිටලා එනවා මොකුත් නොවුණා වගේ.. එතනින් එපා උනා..:rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    arrowstardustamellsummerslam-147118.jpg

    https://youtu.be/Uz1KXqGbW6s

    වලියක් යනවා බන් ඇත්තටම :dull: මට ඇරෝ එපා උනේ ෆෙලිසිටි නිසා බං :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    arrowstardustamellsummerslam-147118.jpg

    https://youtu.be/Uz1KXqGbW6s

    වලියක් යනවා බන් ඇත්තටම :dull: මට ඇරෝ එපා උනේ ෆෙලිසිටි නිසා බං :angry::angry:
    මං දැක්කා ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..:rofl:

    ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..:lol:

    උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..:growl:

    100 එක බෑවා.. බලන්න ඕන..:yes:

    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මං දැක්කා ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..:rofl:

    ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..:lol:

    උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..:growl:

    100 එක බෑවා.. බලන්න ඕන..:yes:

    හැකින් නෙවේ බන් එකී පොඩ්ඩ ඇත්නං නාහෙන් අඩනවානේ :baffled:

    Mr.Robot බැලුවා මචං :D අඩෝ ඒක හොදයිනේ බං :yes: මුල් එපිය හොදයි ඊට පස්සේ නං ටිකක් ඇදගෙන නෑවා ඔන්න දැන් ආපහු හොදයි :) එක එපියක් බලලා විසි කරන්න එපා බන් මේ සීසන් එකම බලලා තීරණේ කරහං :D

    100 නං පට්ටයි :) අනිවා බලන්ඩ

    මම මේක ඊයේ දැක්කේ බං https://www.youtube.com/watch?v=crjkQHnDYu0
    දැක්කම ඇග පත කීන් ගෑවා GOT එක වගේ 2016 එන්නේ :) දැක්කද උබ :rolleyes:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297

    robot hoda nadda ban man me sub tika enakan htiye download karanna :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    robot hoda nadda ban man me sub tika enakan htiye download karanna :rolleyes:
    මම ඒකෙ එපි දෙකක් බැලුවා බං.. හරිගියේ නැති නිසා බලන එක නැවැත්තුවා.. Ultron කියනවා හොඳයි කියලා.. ඉතුරු එපි ටිකත් බලන්න ඕන.. සිංහල සබ් තියේ බයිස්කෝප් එකේ..:D

    හැකින් නෙවේ බන් එකී පොඩ්ඩ ඇත්නං නාහෙන් අඩනවානේ :baffled:

    Mr.Robot බැලුවා මචං :D අඩෝ ඒක හොදයිනේ බං :yes: මුල් එපිය හොදයි ඊට පස්සේ නං ටිකක් ඇදගෙන නෑවා ඔන්න දැන් ආපහු හොදයි :) එක එපියක් බලලා විසි කරන්න එපා බන් මේ සීසන් එකම බලලා තීරණේ කරහං :D

    100 නං පට්ටයි :) අනිවා බලන්ඩ

    මම මේක ඊයේ දැක්කේ බං https://www.youtube.com/watch?v=crjkQHnDYu0
    දැක්කම ඇග පත කීන් ගෑවා GOT එක වගේ 2016 එන්නේ :) දැක්කද උබ :rolleyes:
    ඔව් බං ඒක නම් ඇත්ත.. Arrow එක්ක සෙට් උනා නේද ඒකි.. මොකෝ දන්නෑ උනේ..:rofl:

    එපි දෙකෙන් පස්සෙ එලද බං..? මට එපා උනා මුල් එපි දෙකෙන් කතාව.. කම්මැලියි වගේ..:dull:

    හ්ම්.. ඒක බලන්න ඕනි.. කම්ප්ලීට් නෑ නේද බං සීරිස් එක..?

    අම්මටසිරි.. මේක නම් සුපිරි වගේ බං..:love:

    මේ ටිකේ හොඳ ෆිල්මක්වත් සෙට් උනේ නෑ බං..:growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම ඒකෙ එපි දෙකක් බැලුවා බං.. හරිගියේ නැති නිසා බලන එක නැවැත්තුවා.. Ultron කියනවා හොඳයි කියලා.. ඉතුරු එපි ටිකත් බලන්න ඕන.. සිංහල සබ් තියේ බයිස්කෝප් එකේ..:D

    ඔව් බං ඒක නම් ඇත්ත.. Arrow එක්ක සෙට් උනා නේද ඒකි.. මොකෝ දන්නෑ උනේ..:rofl:

    එපි දෙකෙන් පස්සෙ එලද බං..? මට එපා උනා මුල් එපි දෙකෙන් කතාව.. කම්මැලියි වගේ..:dull:

    හ්ම්.. ඒක බලන්න ඕනි.. කම්ප්ලීට් නෑ නේද බං සීරිස් එක..?

    අම්මටසිරි.. මේක නම් සුපිරි වගේ බං..:love:

    මේ ටිකේ හොඳ ෆිල්මක්වත් සෙට් උනේ නෑ බං..:growl:

    කෙලියනේ බන් ඒකිට :nerd: ඕකා ඉතින් දැන් කි දෙනෙක් එක්ක හිටියද :rofl: අනේ මන්ද මූ රගපානවට ඩිරෙක්ටර්ලා නෙවේ මූ ගෙවන්න ඕනේ :baffled:

    ඔව් බන් කතාව නං දැන් ටිකක් නැගලා යනවා හැබැයි මචං මේකෙන් ඔය ෆයිට් සීන් එහෙම නං බලාපොරොතු වෙන්න බෑ මොකද ටිකක් මොලෙන් ගහන ගේම් එකක් තියෙන්නේ මග හරියේදී තියෙනවා හිරේ කඩන සිද්දියකුත් එක තමා දැනට ගිය පට්ටම කොටස බන් අවසාන වෙනකන් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ :) කම්මැලි නං තමා ඒත් Drama එකක් නිසා බලන්න පුළුවන් හරියට Breaking Bad වගේ :rolleyes::rolleyes::rolleyes:
    තවම කම්ප්ල්ට් නෑ තව කොටස් දෙකක්ද කොහෙද තියෙනවා :yes:

    ඔව් බන් ෆිල්ම් නං දැන් බැලෙන්නේත් නෑ බන් එන අලුත් එව්ව්වා නං ගහනවට ගහනවා පරණ එව්වා බලනවා හිටිය හැටිය එච්චර තමා ටීවී ෂෝ බලන නිසා දැන් ෆිල්ම් බැලිල්ල නැති වෙලා තියෙන්නේ :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මං දැක්කා ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා.. මට පේන්නෙ Hollywood නළුවො ටිකත් හෙට අනිද්දට රෙස්ලිං වලට සෙට් වෙයි වගේ..:rofl:

    ඔව් බං ඒකි පට්ට හැකිං.. එපා වෙනවා..:lol:

    උඹ MR. ROBOT බැලුවද.. මල ජරාවක් බං.. මං හිතුවෙ හොඳ ඇති කියලා රේටිං අටයි ගාණක් තියෙනකොට.. එපි දෙකයි බැලුවෙ.. එපා උනා..:growl:

    100 එක බෑවා.. බලන්න ඕන..:yes:

    under the dome season 3 eke giyapu kotas tike torrent ekak deepiyako MB gaana adu.
    :frown::frown::frown:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    කෙලියනේ බන් ඒකිට :nerd: ඕකා ඉතින් දැන් කි දෙනෙක් එක්ක හිටියද :rofl: අනේ මන්ද මූ රගපානවට ඩිරෙක්ටර්ලා නෙවේ මූ ගෙවන්න ඕනේ :baffled:

    ඔව් බන් කතාව නං දැන් ටිකක් නැගලා යනවා හැබැයි මචං මේකෙන් ඔය ෆයිට් සීන් එහෙම නං බලාපොරොතු වෙන්න බෑ මොකද ටිකක් මොලෙන් ගහන ගේම් එකක් තියෙන්නේ මග හරියේදී තියෙනවා හිරේ කඩන සිද්දියකුත් එක තමා දැනට ගිය පට්ටම කොටස බන් අවසාන වෙනකන් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ :) කම්මැලි නං තමා ඒත් Drama එකක් නිසා බලන්න පුළුවන් හරියට Breaking Bad වගේ :rolleyes::rolleyes::rolleyes:
    තවම කම්ප්ල්ට් නෑ තව කොටස් දෙකක්ද කොහෙද තියෙනවා :yes:

    ඔව් බන් ෆිල්ම් නං දැන් බැලෙන්නේත් නෑ බන් එන අලුත් එව්ව්වා නං ගහනවට ගහනවා පරණ එව්වා බලනවා හිටිය හැටිය එච්චර තමා ටීවී ෂෝ බලන නිසා දැන් ෆිල්ම් බැලිල්ල නැති වෙලා තියෙන්නේ :(

    MOKAK GANADA BAN ME KIYANNE:confused: