2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ

    රක්ෂිත බන්ධනාගාරය දාන්නෙ නඩුව යනකං හිර කරන්න ඕනෙ වුනොත්. තාම වැරදි කාරයද කියල හරියට දන්නෑ.
    රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්නෙ වැරදි කාරය කියල තීන්දු කරල දඬුවම් කරන්න ඕනෙ වුනහම

    ද කොහෙද හරියට දන්නෑ

    අනිත් එ්වා හරි රිමාන්ඩ් බඳනගරේයට දාන්නේ පොලීස් කේස් වලට . පොලිස් ඇප දීලා එළියට ගන්න පුළුවන් . රිමාන්ඩ් එකේ ඉන්න අයට ගොඩක් වෙලාවට එක්කෝ නඩුව යනවා එහෙම නැත්නම් නඩු දාන්න යන්න ඉන්න අය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අනිත් එ්වා හරි රිමාන්ඩ් බඳනගරේයට දාන්නේ පොලීස් කේස් වලට . පොලිස් ඇප දීලා එළියට ගන්න පුළුවන් . රිමාන්ඩ් එකේ ඉන්න අයට ගොඩක් වෙලාවට එක්කෝ නඩුව යනවා එහෙම නැත්නම් නඩු දාන්න යන්න ඉන්න අය

    පොලිස් ඇප දෙන්නෙ පොලිස් කූඩුවෙ ඉන්න අයට :angry:

    කොහෙද යකෝ රක්ෂිත බන්ධනාගාරෙ (රිමාන්ඩ් එකේ) ඉන්න අයට පොලිස් ඇප දෙන්නෙ :D
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    රිමාන්ඩ් / රක්ෂිත බන්ධනාගාර කියන්නේ නඩුවක් තියෙනවා (මහේස්ත්‍රාත් කෙනෙක් හම්බෙලා) නඩුව ඉවර වෙනවෙනකන් ඉන්න තියෙන තැන (සැකකරුවන් ඉන්න තැන ), මේකේ ඉන්න අයට ජම්පර් අදින්න ඕනේ නෑ , කැමති ඇදුමක් අදින්න පුළුවන් , ගෙදරින් බලන්න එන්න පුළුවන් , ඒ වගේම ගෙදරින් කෑම බීම පුද්ගලික පරිහරණය කරන ද්‍රවය එහම ගෙනත් දෙන්න පුළුවන්. ඇප දීලා අප ගෙවාගන්න බැරි උනුත් ඉන්නේ මෙතන.

    බන්ධනාගාරය වැරදිකරුවන් ඉන්න තැන (දඩුවම් නියමවෙලා උසාවියෙන් අච්චු කරන ය ඉන්න තැන ) උඩ කියපු වරප්‍රසාද නෑ උන්ට ..

    පොලිස් ඇප දෙන්නේ පොලිස් කුඩුවේ ඉන්න උන්ට , ඒ කිව්වේ සුළු වැරදි බිලා මාට්ට්ටුවෙලා , සුළු ගහමරා ගන්න ඒවා, තව පොඩි පොඩි වැරදි
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    රිමාන්ඩ් / රක්ෂිත බන්ධනාගාර කියන්නේ නඩුවක් තියෙනවා (මහේස්ත්‍රාත් කෙනෙක් හම්බෙලා) නඩුව ඉවර වෙනවෙනකන් ඉන්න තියෙන තැන (සැකකරුවන් ඉන්න තැන ), මේකේ ඉන්න අයට ජම්පර් අදින්න ඕනේ නෑ , කැමති ඇදුමක් අදින්න පුළුවන් , ගෙදරින් බලන්න එන්න පුළුවන් , ඒ වගේම ගෙදරින් කාම බිම පුද්ගලික පරිහරණය කරන ද්‍රවය එහම ගෙනත් දෙන්න පුළුවන්. ඇප දීලා අප ගෙවාගන්න බැරි උනුත් ඉන්නේ මෙතන.

    බන්ධනාගාරය වැරදිකරුවන් ඉන්න තැන (දඩුවම් නියමවෙලා උසාවියෙන් අච්චු කරන ය ඉන්න තැන ) උද කියපු වරප්‍රසාද නෑ උන්ට ..

    පොලිස් ඇප දෙන්නේ පොලිස් කුඩුවේ ඉන්න උන්ට , ඒ කිව්වේ සුළු වැරදි බිලා මාට්ට්ටුවෙලා , සුළු ගහමරා ගන්න ඒවා, තව පොඩි පොඩි වැරදි

    :yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    රිමාන්ඩ් එකේ එක ගොඩේලු නේද නිදියන්ඩ වෙන්නෙ. හැරෙන්ඩවත් බෑලු. ඒ තරමට පැක් කරලලු
    සමහරු ටොයිලට් හරියෙලු :sorry:

    ඔව් ලු බන් , ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාර වල සිටිය යුතු ගානට වඩා වැඩියෙන් ඉන්නවා එක නිසා හිර වෙලා ඉන්න තියෙන්නේ , නඩු අහන්න කල් යන එකයි , අපරාධ වැඩි එකයි තමා මේකට හේතුව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    රිමාන්ඩ් එකේ එක ගොඩේලු නේද නිදියන්ඩ වෙන්නෙ. හැරෙන්ඩවත් බෑලු. ඒ තරමට පැක් කරලලු
    සමහරු ටොයිලට් හරියෙලු :sorry:
    Thanujaka ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland