එහෙම්මම කියන්න බැ. Toyota Lanka එකෙත් ඉන්නවා පණ්ඩිත ඩයල්. මගෙ වයිෆ්ගෙ Toyota Passo කාර් එකෙ හෙන Vibration එකක් තිබුනා. Toyota Lanka දැම්මා . Engine Tune-up එකක් කෙරුවාම හරි යයි කිව්වා. වාහනෙ ගෙදර ගෙනාවාම ලෙඩෙ එහෙම්මමයි. ගියා පොඩි ගාරාජ් එකකට. පොර බලලා කිව්ව Gel Mount එක ගිහිල්ල කියලා එක මාරු කෙරුවම හරි ගියාකම්පැණි මේන්ටේන් කරල ටොයෝට එකෙන්ම සර්විස්, රෙපෙයාර් කරපු එකක්නං අවුලක් නෑ.
2016 හින්ද ලොකු අවුලකුත් නැති වෙයි.
https://elakiri.com/threads/හයිබ්රිඩ්-ප්රියස්-කතාවක්.1949555/
ground clearance case eka lokuwatama eida use karaddi?
කැතම කාර් එකක් බන්. පස්ස තියෙන්න ඕන කාර් එකක් උනාම.
Buy pass කරනවදදැන් කියන ගණන් වලට පාඩුයි බන් . ඉස්සර නම් අඩුවට තිබබා . අඩුවට ගන්න පුලුවන්නම් අවුලක් නැහැ නැත්නම් ගන්න එපා. Prius Hybride Batterry එකේ Control Unit එක Buy pass කරනවා ගොඩක් එවුන් . බලාගෙන නම් ගන්න