Prius 2016

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Hybrid Battery eka 4 years nisa shape eke duwanna puluwan. After 5 years nam leda enna balanawa. Awulakata thiyenne Synergy System eka after 4 years case denna chance ekak thiyanawa. Ekata Rs. 50,000 withara yanawa change karanna. Anith eka thamai Prius wala ground clearance madi ne. Poddata yata wadinawa. Mala anayak.
     
    • Like
    Reactions: bladeable

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,030
    3
    118,580
    113
    Gampaha

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    කම්පැණි මේන්ටේන් කරල ටොයෝට එකෙන්ම සර්විස්, රෙපෙයාර් කරපු එකක්නං අවුලක් නෑ.

    2016 හින්ද ලොකු අවුලකුත් නැති වෙයි.

    https://elakiri.com/threads/හයිබ්‍රිඩ්-ප්‍රියස්-කතාවක්.1949555/
    එහෙම්මම කියන්න බැ. Toyota Lanka එකෙත් ඉන්නවා පණ්ඩිත ඩයල්. මගෙ වයිෆ්ගෙ Toyota Passo කාර් එකෙ හෙන Vibration එකක් තිබුනා. Toyota Lanka දැම්මා . Engine Tune-up එකක් කෙරුවාම හරි යයි කිව්වා. වාහනෙ ගෙදර ගෙනාවාම ලෙඩෙ එහෙම්මමයි. ගියා පොඩි ගාරාජ් එකකට. පොර බලලා කිව්ව Gel Mount එක ගිහිල්ල කියලා එක මාරු කෙරුවම හරි ගියා
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    Vehicle eka gana nm dnne nah. habei pahugiya tike tibba ekak Toyota Lanka ekema dala wikunanna (Toyota Sure eke Registered Recon division eke)
     
    • Like
    Reactions: bladeable

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කැතම කාර් එකක් බන්. පස්ස තියෙන්න ඕන කාර් එකක් උනාම.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,420
    6,065
    113
    කැතම කාර් එකක් බන්. පස්ස තියෙන්න ඕන කාර් එකක් උනාම.
    landscape-1455314605-lead.jpg

    කාර් විතරක් නෙවයි කෙල්ලෙක් ටත් එක අදාලයි
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ගොඩක් හොඳ ලෙඩ අඩු වාහනයක් හැබැයි Toyota Lanka එකට දාලා health report අරගෙන ගන්න, රැ. 6500ක් වියදම් වෙයි report එකට, ඒගැන නොහිතා report අරගෙන බලලාම ගන්න
     
    • Like
    Reactions: bladeable

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ
    දැන් කියන ගණන් වලට පාඩුයි බන් . ඉස්සර නම් අඩුවට තිබබා . අඩුවට ගන්න පුලුවන්නම් අවුලක් නැහැ නැත්නම් ගන්න එපා. Prius Hybride Batterry එකේ Control Unit එක By pass කරනවා ගොඩක් එවුන් . බලාගෙන නම් ගන්න
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දැන් කියන ගණන් වලට පාඩුයි බන් . ඉස්සර නම් අඩුවට තිබබා . අඩුවට ගන්න පුලුවන්නම් අවුලක් නැහැ නැත්නම් ගන්න එපා. Prius Hybride Batterry එකේ Control Unit එක Buy pass කරනවා ගොඩක් එවුන් . බලාගෙන නම් ගන්න
    Buy pass කරනවද :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_