සිහලු. මේ දවස්වල prius 2nd gen , Yaris, Belta අතරින් යන්න පුළුවන් හොඳම එක මොකක්ද? Hybrid battery replace කරපු එකක් ගත්තට ප්‍රශනයක් නැද්ද?