Yaris, Belta, Vios වල ලෙඩ...

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    2007 eka oyage aiya 2015 gannakota meter eke 50K thibbata aththta 180K wath duwala thiyenna athi..
    ekai oya shock 80K di damma AC eka 120K di damma kiyanne.. ohoma ikmanata owa yanne naha..
    AC compressor yanawa oke 50-60k diwwath. shocks wage ewa nam usage eka anuwa. owa running repairs ne. hama car ekama 150-300K duwala ne. ehema duwala nam lesiyenma kiyanna puluwan VVTi engine eke sadden unath. rebuild ekak karala thibboth ara.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113
    2007 2008 නම් පරණ වැඩියි ඒවට ඉල්ලන ගානත් එක්ක බැලුවම

    tYOVo97.jpg




    7FqzXBO.jpg



    wSSVFOf.jpg



    yRk5b0G.jpg



    guAizGw.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    apith 8 years padala sell kre this year eke belta ekk... gaththe 65000km. wikke 156000km... wahane hndaii loku common leda nha running repairs thma enne... engine mount, cv joint, ac compressor (normally at 100k km), front shocks (depark dmma.).. wena awlk nha ithm.. kandu paththkanm inne 1000cc gnna epa, power ek madii.. city eke wthrnm duwanne thel gana shen hithnvnm 1000cc gnna city 15km/l and outstation 20km/l wge krnv...
     
    • Like
    Reactions: SDCR

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    2007 eka oyage aiya 2015 gannakota meter eke 50K thibbata aththta 180K wath duwala thiyenna athi..
    ekai oya shock 80K di damma AC eka 120K di damma kiyanne.. ohoma ikmanata owa yanne naha..
    ඔයා යාරිස් හදන ගරාජ් බාස් කෙනෙක්ගෙන් අහල බලන්න ඔය කිව්ව ලෙඩ එන්න් නැද්ද කියල. බහුතරයකට එනව.
    80 දුවපු වාහනේ 50 කියල හිතන් ගන්න ජාතියේ පොරවල් නෙවෙයි බන් අපි. ගත්තෙ දන්න කෙනෙක්ගෙන්. ගෙදර සෙකන්ඩ් වාහනේ විදියට තිබ්බෙ. උගෙ අනික BM එකක්. දුම් සහතික, සෙර්විස් රෙකොර්ඩ්ස් හරියට තියෙනව නම් මීටර් කරකවපු ඒව අහුවෙනව.
    ඕනෙ නම් ඉන්ශූරන්ස් ක්ලේම් රෙකෝඩ්ස් බලන්නත් පුලුවන්.

    2007 2008 නම් පරණ වැඩියි ඒවට ඉල්ලන ගානත් එක්ක බැලුවම

    tYOVo97.jpg




    7FqzXBO.jpg



    wSSVFOf.jpg



    yRk5b0G.jpg



    guAizGw.jpg
    මේක නෝමල් ඇක්සිඩන්ට් රිපෙයාර් එකක්.
    පස්ස පොඩ්ඩක් හයියෙන් වැදුනොත්, ඇද අරිනවට වඩා ලේසි කපල වෙන කෑල්ලක් දාල පාස්සන එක.
    ඕනෙ නම් ඇද ඇරල හදන්නත් පුලුවන්. හදන එකා අනුව තමා.
    ------ Post added on Jun 25, 2023 at 11:36 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,465
    113


    මේක නෝමල් ඇක්සිඩන්ට් රිපෙයාර් එකක්.
    පස්ස පොඩ්ඩක් හයියෙන් වැදුනොත්, ඇද අරිනවට වඩා ලේසි කපල වෙන කෑල්ලක් දාල පාස්සන එක.

     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පුලුවන්නම් දුම් සහතික, සර්විස් රෙකොඩ්ස් තියෙනවද බලන්න, ඔය කාලේ වාහනයක් 150ක් විතරක් දුවලා තියෙන්න අමාරුයි. මගේ පලවෙනි කාර් එකකත් 90ක් දුවලා තියෙන කොට අරගෙන අවුරුදු 5ට 210ක් වෙනකන් දිව්වා. මම ආයේ ලදී දැක්ක 90කට කරකවලා ඉක්මන් එකේ දාලා තියෙනවා.නිකන් ලග ලග ගියත් 20ක් වත් අවුරුද්දට යනවා. එහෙම යන්නේ නැතිව ඉදලා හිටලා ට්‍රිප් එකක් කඩේ විතරක් යන වාහන අඩුයි
    මගේ හොඳම යාලුවෙක්ගෙ වාහනයක් තියෙනව බං 2011 අරං තියෙන්නෙ තාම 1st owner කිලෝ මීටර් 80,000ක්වත් දුවල නෑ. පුදුම හිතෙනව.
     
    • Like
    Reactions: ITGuy25

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    1300 සහ 1000 බෙල්ටා වල ඩෑශ්බෝඩ් වල වෙනසක් තියෙනවානේ, එහෙම තියෙද්දිත් 1000 බෙල්ටා 1300 කියලා විකුනන්න දාලා තියෙනව මං දැකලා තියෙනවා

    ගන්න උන් පට්ට පරිස්සමෙන් ගන්න ඕනේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,034
    113
    Yaris Belta Vios ganna beluwa kalayak Leda nam nethi wahana sapekshawa. AC thama lokuma lede
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    1300 සහ 1000 බෙල්ටා වල ඩෑශ්බෝඩ් වල වෙනසක් තියෙනවානේ, එහෙම තියෙද්දිත් 1000 බෙල්ටා 1300 කියලා විකුනන්න දාලා තියෙනව මං දැකලා තියෙනවා

    ගන්න උන් පට්ට පරිස්සමෙන් ගන්න ඕනේ
    mona wage wenesak da thiyenne? wenesa thiynne grade eka anuwa. engine capacity eka hinda newei. engima nam lesiyen hoyanna puluwan bonnet eka ariyama.
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    මගේ vios 2004 එකක් අවුරුදු 8ක් තිබුන. 200,000Km දුවල මාස 4කට කලින් විකුණුවා. කිසිම කරදරයක් නැති සුපිරි වාහනයක්. Running repair විදිහට lower arm bush, CV, Shoks , engine mount, silencer mount මාරු කළා, හරි වෙලාවට service ටික කළා. ටිකක් වාහනේ පාත නිසා bodykit එක නම් වදිනවා. engine capacity එක 1500cc නිසා හොද pickup එකක් තියෙනවා. බෙල්ට , යාරිස් නම් 1000cc ,1300cc එන්නේ. engine capacity එක වැඩි වෙනකොට engine එකට එන බර අඩුයි, එක නිසා ගෙවීම් අඩු වෙන්න පුළුවන්. එක නිසා මම recomend කරන්නේ ගොඩක් දුවපු වාහනයක් ගන්නවානම් 1500cc engine එකක් හොදයි කියල.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    බොඩි එක මලකඩ කනව .. වහිනකොට තෙමෙනව
    මාස තුනෙන් තුනට ක්ලිනික් යන්න වෙනව 😛
    ගැලවීමක් නෑ .. විකුනනකන්..


    ඕක විකුනල බස් එකේ යනකොට පට්ට සනීපයක් තියෙන්නෙ 8-)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    1300 සහ 1000 බෙල්ටා වල ඩෑශ්බෝඩ් වල වෙනසක් තියෙනවානේ, එහෙම තියෙද්දිත් 1000 බෙල්ටා 1300 කියලා විකුනන්න දාලා තියෙනව මං දැකලා තියෙනවා

    ගන්න උන් පට්ට පරිස්සමෙන් ගන්න ඕනේ
    CR eke athine ban???
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,642
    16,861
    113
    Me car 3ma adu kule wage ewada ban? Lankawe anith Toyota models walata tiyena tharan matket ekak illumak oya model 3ta na neda? mokakda hethuwa? Owath Soluna wage taxi car da? Wena rataka assemble karapuwada?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    ඔය 3නේම මීටර් පැනල් එක එන්නෙ ඩෑශ්බෝඩ් එකේ මැදින් නේද? ඒකෙ අඩුකුලේ වයිබ් එකක් එනවා බං මටනං 🥲
    100%. Since I have another Toyota SUV with normal Meter Panel few times I searched for it few times at usual place !!
    But apart from that Vios VVT 1.5 has a very good pick up and econ too. Cant think of any bug though I used one for nearly 10 years (including time as second vehicle). It has good mkt too. Good to modify . If you are enthusiastic !
     
    • Like
    Reactions: kinkon

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890
    113
    normal running repair thami ithin
    kalata welaawata oil checnge kale nathnam engine eka slug enawa ikmanata
    rack eke kela wenawa ikmnata (repare karal hari aluthen hari dann apuluwan )