Yaris, Belta, Vios වල ලෙඩ...

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,670
    4,003
    113
    මගේ හොඳම යාලුවෙක්ගෙ වාහනයක් තියෙනව බං 2011 අරං තියෙන්නෙ තාම 1st owner කිලෝ මීටර් 80,000ක්වත් දුවල නෑ. පුදුම හිතෙනව.
    එහෙම එකක් ගන්න පුලුවන්නම්, වෙලාව තමයි
     
    • Love
    Reactions: chami2015