Prius GS Audio & Navigation System Help

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,743
    117
    63
    Kripton
    Machan, mage yaluwek laga "Prius Gs Sports" kiyana pahala pic eke thiyana car eka thiyanawa. Lagadi meke battery eka (Normal battry not the hybrid battery) eka behela nisa aluthen ekak demma.

    fpeHb6.png


    Aluthen battry eka dapu wele indan meke Audio & Navigation system eka reset wela pahala thiyana msg eka thama screen eke pennanne. Japan danna yaluwekgen ahuwama kiwwe "Tilt" button eka 10 seconds press karan idala screen eka issunama Map SD card eka inset karanna kiyala thiyenne kiyala.

    ApAkjh.jpg


    Ehema 10 seconds press karan idala screen eka issunain passe pic eka pahala thiyenne.

    fBV0Jh.jpg


    Den prashne insert karanna Map SD card ekak nethi eka. Issara Map SD card dala thibune ne. Hebei Music SD card eka demmata weda kaleth ne. DVD player eka vitarai weda kale. Map SD card eka insert karanne nethuwa set up eke issarahata yanna beri ekai. Screen eka close wenneth ne den open unu gaman thiyenne.

    Navigation SD card ekak kohomada set up karaganne. a gena details tikakuth denaganna ona.

    Puluwan kenek help ekak dennooooo :):)
    Bump karalawath sahayogayak denna.
    Thank you!!
     
    Last edited:

    sumzy

    Junior member
  • Apr 22, 2008
    219
    16
    18
    මචන් අලුතෙන් එන ජපන් සෙට්අප් password දාල lock කරලා එන්නේ ගොඩක් වෙලාවට. එක හොයාගන්න පුළුවන් වාහනේ start නොකර තියෙන වෙලාවට lock එකක් වගේ icon එකක් තියෙන පොඩි රතු ලයිට් එකක් blink වෙනවා. 12v බැට්ට්‍රි එක disconnect කරපු ගමන් සෙට් අප් එක lock වෙනවා. ආයේ මොන දෙයියන්ටවත් අරින්න බෑ password එක නැතිව.

    මට හිතෙන්නේ එහෙම scene එකක් කියල...!

    පොඩි PM එකක් දැම්මොත් චෙක් කරගන්න තැනක් කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: koolbird

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,743
    117
    63
    Kripton
    මචන් අලුතෙන් එන ජපන් සෙට්අප් password දාල lock කරලා එන්නේ ගොඩක් වෙලාවට. එක හොයාගන්න පුළුවන් වාහනේ start නොකර තියෙන වෙලාවට lock එකක් වගේ icon එකක් තියෙන පොඩි රතු ලයිට් එකක් blink වෙනවා. 12v බැට්ට්‍රි එක disconnect කරපු ගමන් සෙට් අප් එක lock වෙනවා. ආයේ මොන දෙයියන්ටවත් අරින්න බෑ password එක නැතිව.

    මට හිතෙන්නේ එහෙම scene එකක් කියල...!

    පොඩි PM එකක් දැම්මොත් චෙක් කරගන්න තැනක් කියන්න පුළුවන්.

    Ow kipa denek kiwwa password seen eka nam.......Eth hebei password ekak ahanne ne tama nam.
    Thankz for the reply machan :)

    wasana lanka (කදාන) ලෙනින්ව හම්බවෙන්න

    0112241333, 0772241333

    Thankz machan kata karala balannamko heta :):)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    1,966
    208
    63
    bonnda ona prashnayak....password case eka tamai matat hitenne,..ekko SD card eke da danne na activation information tiyenne...nikamata toyota lanka ekata call ekak damot narakada mokakkda kiala ahaganna..call karanna kalin full model number ekai chasi no ekai liyala langa tiaganda
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,743
    117
    63
    Kripton
    bonnda ona prashnayak....password case eka tamai matat hitenne,..ekko SD card eke da danne na activation information tiyenne...nikamata toyota lanka ekata call ekak damot narakada mokakkda kiala ahaganna..call karanna kalin full model number ekai chasi no ekai liyala langa tiaganda

    Ow ban den nam matath hithenawa password seen eka thamai kiyala........ eka tama monday toyota ekata katakarala balanna beluwe.
    Muinma wahane Toyota ekata aran giya dawas wala eka dial ekak kiwwa kenekta mehema seen ekak wela hena kattak kala Toyota eken password eka gaththa kiyala. balamuko
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    219
    16
    18
    මේ message එකේ කියන්නේ eject button එක තත්පර 10කට වඩා press කරන්න කියල. ඊට පස්සේ, මැප්ස් SD කාඩ් එක load කරන්න කියල තමයි තියෙන්නේ. Lock වෙච්ච කතාවක් නම් කියන්නේ නැහැ වගේ..!

    සමහර සෙට් අප් SD කාඩ් එක දාලා boot කලාට පස්සේ memory ඒකෙන් දුවනවා. battery disconnect කලොත් memory එක යනවා. පොඩ්ඩක් PETCO ලංකා යන්න 1500 කට විතර කාඩ් එක දාල boot කරලා දෙයි. එයාල ගාව ගොඩක් සෙට් අප් වල cards තියෙනවා.
     
    Last edited:

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,743
    117
    63
    Kripton
    මේ message එකේ කියන්නේ eject button එක තත්පර 10කට වඩා press කරන්න කියල. ඊට පස්සේ, මැප්ස් SD කාඩ් එක load කරන්න කියල තමයි තියෙන්නේ. Lock වෙච්ච කතාවක් නම් කියන්නේ නැහැ වගේ..!

    සමහර සෙට් අප් SD කාඩ් එක දාලා boot කලාට පස්සේ memory ඒකෙන් දුවනවා. battery disconnect කලොත් memory එක යනවා. පොඩ්ඩක් PETCO ලංකා යන්න 1500 කට විතර කාඩ් එක දාල boot කරලා දෙයි. එයාල ගාව ගොඩක් සෙට් අප් වල cards තියෙනවා.

    Ne machan next step ekedi password eka ahanawa.......Youtube video ekak beluwa.........eke memry card eka dala load unama password ekak illanawa. :no::no:


    :yes:


    Meka gennuwath wedak nethi wei ban lankawe maps danna berilu. Anika password illanawanam terumak ne wage den nam
     

    amilakrish

    Member
    Oct 24, 2008
    35
    1
    0
    AUio set

    SD card ekak aragena daganna. locally 10000k withara. lankawe maps kohomath weda karanne ne. set eka weda karanna nam ekak daganna.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    5,702
    534
    113
    Angoda
    කඩවත මචන් එක එහා පැත්තෙ කාර් ස්ටීරියො කඩයක් තියනවා..ඒකට ගිහින් කතා කරන්න...හදල දෙයි...
     

    kasunefac

    Junior member
  • Apr 30, 2009
    84
    99
    18
    Machan once you changed the battery you need that SD originally comes with the setup to unlock it. Usually these SDs are stolen at the port by those bastards there and sell those individually.:angry:

    It's like this.
    http://ikman.lk/en/japan-original-navigation-map-sd-for-sale-colombo-1

    If you can find a friend or a known person who has this Original SD in their Prius (I have it mine) borrow that for few min and insert that into your player and you can unlock it easily.

    Once unlocked return it back:rofl: You can use the player after..:yes: