Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ :confused:
    රනිල් ඉන්දියාවට ගිය වෙලාවක leyland එකට ගිහින් මූට ඉස්පෙශල් එකක් අරන් ඇවිල්ලා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    FB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ :confused:

    නෑ නෑ බන් ඔය මූ කියන්නේ FB 15 කියල මූ Foot Board එකට 15 ක් පටවනවා කියල
    මේකනේ හැම වෙලේම Foot Board 15 ක් කියා කියා ඉන්න බැනේ ඉතින් ලේසියට ගෝලයට මූ phone එකෙන් කියන්නේ FB15 කියල
    :P:P

    LAT_SCHOOLBUS_178345f.jpg
     
    • Like
    Reactions: kudos_utopia

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නෑ නෑ බන් ඔය මූ කියන්නේ FB 15 කියල මූ Foot Board එකට 15 ක් පටවනවා කියල
    මේකනේ හැම වෙලේම Foot Board 15 ක් කියා කියා ඉන්න බැනේ ඉතින් ලේසියට ගෝලයට මූ phone එකෙන් කියන්නේ FB15 කියල
    :P:P

    [/IMG]
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලොවෙත් නෑ ලොවි ගහෙත්නෑ කිව්වලු මේක දැක්කම ලැජ්ජාවට යුරාජ්ට බස්එකෙන් පැනල මැරෙන්න හිතෙන්නැති :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    FB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ :confused:

    Magula..... :angry:

    17ක් හික්... 10ක් පෙට්‍රල් වලින් දුවලා 7ක් තල්ලුකරගෙන යන්න වෙයිද ;)

    Colombo wala nam 12 Km per liter..... But, dura gaman waladi, 15k 17k work karanawaa...... :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    උඹ කොලඹ ඉදන් මීගමු ගිහිල්ලා තියෙන්වාද ? ඔය වෙග වලට යන්න පුලුවං වෙන්නෙ කඳාන ඉඳන් ජා ඇලටයි කටුනායක ඉඳන් මීගමුවටයි විතරයි. කි.මි. 10ක් වගේ දුරක්. නැත්තං ඉතින් රෑ 11න් පස්සෙ වගෙ යන්න ඕනෙ. :P

    මම නිකන් කිව්වේ , රෑ 10 විතර දිගටම ඔය වේගෙන් යන්න පුලුවන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි උඹ හිතුවද කඩේ යන ගොට්ට අල්ලන අපුල්ලන එවුන්ට විතරද ලොකු වාහන ගන්න පුළුවන් කියල
    swift එක ලොකු වාහනයක් නෙමෙයි...
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83

    එහෙම නෑ , ඕකෙ හයිබ්‍රිඩ් වැඩ කරන්නේ ලෝන් ට්‍රිප් යද්දි, ලග ලග ගියර් මාරු වෙනවනම් පෙට්ට්‍රල් තමයි වැඩ කරන්නෙ, ඕක හොදයි ටුවරිසම් වලට
    :nerd::nerd::nerd::nerd::confused::confused::confused::confused::confused:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    එහෙම නෑ , ඕකෙ හයිබ්‍රිඩ් වැඩ කරන්නේ ලෝන් ට්‍රිප් යද්දි, ලග ලග ගියර් මාරු වෙනවනම් පෙට්ට්‍රල් තමයි වැඩ කරන්නෙ, ඕක හොදයි ටුවරිසම් වලට

    yako pissuda bung...........oke petrol vada karanne vadiyen city limit eke......umba dannavada eka...? highways vala eeta adui bung......balapan reviews vala.........mokada eke battery eken duvanna puluvan low gears vala eth high speed yanna venne engine eken ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    yako pissuda bung...........oke petrol vada karanne vadiyen city limit eke......umba dannavada eka...? highways vala eeta adui bung......balapan reviews vala.........mokada eke battery eken duvanna puluvan low gears vala eth high speed yanna venne engine eken ;)

    එහෙම නෙමේනෙ බන් මම දන්න විදිය , පෙට්‍රල් වලින් පිකප් කරල එක සමාන වේගයකින් වාහනය දිගටම යන්න ගත්තොත් බැටරි බලය දෙනව. හොයල බලමු තව ටිකක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "පෙරලුන පිට හොඳයි කියනවා"
    :lol:

    :yes: කලින් මාත් ඕවා කිව්වා ... දැන් ඉන්න උන් ඕවා අහන්නේ නෑ හොයන්නෙම ඔටෝ ...
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83

    එහෙම නෙමේනෙ බන් මම දන්න විදිය , පෙට්‍රල් වලින් පිකප් කරල එක සමාන වේගයකින් වාහනය දිගටම යන්න ගත්තොත් බැටරි බලය දෙනව. හොයල බලමු තව ටිකක්

    machan umba kiyana widiya waradi wage machan mama kiyawala dakala thiyena widiyata less than 40 yaddi oya car eke yanne battery eken ethakota saddayak aththema na... long trip yaddi oken wedak na ban.. 40+ yanna battery power madi ethakota fuel use karanna wenawa..