රනිල් ඉන්දියාවට ගිය වෙලාවක leyland එකට ගිහින් මූට ඉස්පෙශල් එකක් අරන් ඇවිල්ලාFB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ![]()

රනිල් ඉන්දියාවට ගිය වෙලාවක leyland එකට ගිහින් මූට ඉස්පෙශල් එකක් අරන් ඇවිල්ලාFB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ![]()

FB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ![]()


නෑ නෑ බන් ඔය මූ කියන්නේ FB 15 කියල මූ Foot Board එකට 15 ක් පටවනවා කියල
මේකනේ හැම වෙලේම Foot Board 15 ක් කියා කියා ඉන්න බැනේ ඉතින් ලේසියට ගෝලයට මූ phone එකෙන් කියන්නේ FB15 කියල
[/IMG]











FB 15 කියල බස් එකක් ආවද මං අදනේ දන්නේ![]()
17ක් හික්... 10ක් පෙට්‍රල් වලින් දුවලා 7ක් තල්ලුකරගෙන යන්න වෙයිද![]()

උඹ කොලඹ ඉදන් මීගමු ගිහිල්ලා තියෙන්වාද ? ඔය වෙග වලට යන්න පුලුවං වෙන්නෙ කඳාන ඉඳන් ජා ඇලටයි කටුනායක ඉඳන් මීගමුවටයි විතරයි. කි.මි. 10ක් වගේ දුරක්. නැත්තං ඉතින් රෑ 11න් පස්සෙ වගෙ යන්න ඕනෙ.![]()
ඇයි උඹ හිතුවද කඩේ යන ගොට්ට අල්ලන අපුල්ලන එවුන්ට විතරද ලොකු වාහන ගන්න පුළුවන් කියලnil pata marutiyakda ubata thiyenne
ඇයි උඹ හිතුවද කඩේ යන ගොට්ට අල්ලන අපුල්ලන එවුන්ට විතරද ලොකු වාහන ගන්න පුළුවන් කියල
by bus wenna athiswift එක ලොකු වාහනයක් නෙමෙයි...ඇයි උඹ හිතුවද කඩේ යන ගොට්ට අල්ලන අපුල්ලන එවුන්ට විතරද ලොකු වාහන ගන්න පුළුවන් කියල
එහෙම නෑ , ඕකෙ හයිබ්‍රිඩ් වැඩ කරන්නේ ලෝන් ට්‍රිප් යද්දි, ලග ලග ගියර් මාරු වෙනවනම් පෙට්ට්‍රල් තමයි වැඩ කරන්නෙ, ඕක හොදයි ටුවරිසම් වලට









Pala pala yanna......Manual nisa thamai bola petrol ithuru wennee......
Auto ekak gaththa nam drive karana eke athal ekakwath naa.....
![]()

එහෙම නෑ , ඕකෙ හයිබ්‍රිඩ් වැඩ කරන්නේ ලෝන් ට්‍රිප් යද්දි, ලග ලග ගියර් මාරු වෙනවනම් පෙට්ට්‍රල් තමයි වැඩ කරන්නෙ, ඕක හොදයි ටුවරිසම් වලට

"පෙරලුන පිට හොඳයි කියනවා"Manual thiyena kawruth ohomai ban kiyanne...![]()

yako pissuda bung...........oke petrol vada karanne vadiyen city limit eke......umba dannavada eka...? highways vala eeta adui bung......balapan reviews vala.........mokada eke battery eken duvanna puluvan low gears vala eth high speed yanna venne engine eken![]()
"පෙරලුන පිට හොඳයි කියනවා"
![]()
කලින් මාත් ඕවා කිව්වා ... දැන් ඉන්න උන් ඕවා අහන්නේ නෑ හොයන්නෙම ඔටෝ ...
එහෙම නෙමේනෙ බන් මම දන්න විදිය , පෙට්‍රල් වලින් පිකප් කරල එක සමාන වේගයකින් වාහනය දිගටම යන්න ගත්තොත් බැටරි බලය දෙනව. හොයල බලමු තව ටිකක්