Prius in Taxi Service !! ප්රිරියස් ටැක්සි සර්විස් !!
කොහොමද වැඩ ඔන්න දැන් ප්රිරියස් එකත් ටැක්සි සර්විස් එකට බැහැල
.. ඔන්න දැන් ලාබෙට ගමන් බිමන් යන්න පුළුවන් කාලයක් එයි වගේ
... මම මේ ෆොටෝ එක ගත්තේ අද උදේ හැව්ලොක් පාරේ ඩික්මන් හන්දිය ගාවදි (පී.ජී මාර්ටින් කැෆේ එක ලඟදි ) 
යොදවන ආයෝජනේ තරමට ආදායමක් ටැක්සි සර්විස් එකෙන් ලැබෙයි ද මන්ද ?
මේක සංචාරක කර්මාන්තයට දැම්මනම් මීට වඩා ආදායමක් ලබාගන්න තිබ්බ ...

prius 

උඹ ඔක්කොමට වැඩ හපන් නේ ? ටී ෂර්ට් එකත් බලල ...