Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Prius in Taxi Service !! ප්‍රිරියස් ටැක්සි සර්විස් !!

    කොහොමද වැඩ ඔන්න දැන් ප්‍රිරියස් එකත් ටැක්සි සර්විස් එකට බැහැල :D.. ඔන්න දැන් ලාබෙට ගමන් බිමන් යන්න පුළුවන් කාලයක් එයි වගේ :P ... මම මේ ෆොටෝ එක ගත්තේ අද උදේ හැව්ලොක් පාරේ ඩික්මන් හන්දිය ගාවදි (පී.ජී මාර්ටින් කැෆේ එක ලඟදි ) :yes:

    යොදවන ආයෝජනේ තරමට ආදායමක් ටැක්සි සර්විස් එකෙන් ලැබෙයි ද මන්ද ? :rolleyes: මේක සංචාරක කර්මාන්තයට දැම්මනම් මීට වඩා ආදායමක් ලබාගන්න තිබ්බ ...:confused:

    2ibi71d.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අප්පට බෝල සිරාවටම
    උඹටත් මීටර් වෙන දේවල්
    මාත් මේ දවස් වල drive කරන ගමන් Prius ගණන් කරනවා
    උඹ හරි nearly 34 lakhs වියදම් කරලා කොහොම ලාබ ලබන්නද බන් normal taxi කරලා
    පස්සේ මේකේ Repair ආපුවම බැටරි replace කරන්න ගියාම සොරිම තමයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පට බෝල සිරාවටම
    උඹටත් මීටර් වෙන දේවල්
    මාත් මේ දවස් වල drive කරන ගමන් Prius ගණන් කරනවා
    උඹ හරි nearly 34 lakhs වියදම් කරලා කොහොම ලාබ ලබන්නද බන් normal taxi කරලා
    පස්සේ මේකේ Repair ආපුවම බැටරි replace කරන්න ගියාම සොරිම තමයි

    හික් ... ඔව් බන් යනකොට මීටර් උනේ මලය ළඟ හිටපු නිසා ටක් ගාලා පින්තූරේ ගත්ත ... ඔව් බන් මාත් කල්පනා කරේ එක තමයි... මෙහෙ නම් ප්‍රිරියස් වැහි වහල ... අපේ උන්ටත් එක මොඩල් එකක් පේන්න බෑනේ ගන්නන් වාලේ ගන්නවා .. :eek:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    Adooooooo Uba adagena Inne man dan adagena Inna Jathiyema T-sheart Ekak ne :P Ubath Ude Pandarama Kukulath aran Koi lokeda Giye :P LOlz hehehe elakiri Kolloth dan Nikan peparasi la wage Thamai :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Adooooooo Uba adagena Inne man dan adagena Inna Jathiyema T-sheart Ekak ne :P Ubath Ude Pandarama Kukulath aran Koi lokeda Giye :P LOlz hehehe elakiri Kolloth dan Nikan peparasi la wage Thamai :)

    මම නෙමේ බන් ඒ අපේ මලය ... මම අනික් පැත්තේ ... :yes: මම උදේ වැඩට යන ගමන් බන් :D .. ඔව් ඔව් පැපරාසි වගේ තමයි ;) උඹ ඔක්කොමට වැඩ හපන් නේ ? ටී ෂර්ට් එකත් බලල ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක තෙල් කරන හැටියට ත්‍රීවිල් එකකටත් වඩා අඩු වෙන්නෙ ඕන හයර් එකක ගාන.