පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තම් ප්‍රියස්... සැපට යන්න, පොඩි මැනේජර් ලුක් එකක් ඔනා නම් පෙට්‍රල් ප්‍රශ්නයක් නැත්තම් ප්‍රිමියො (මහ ලොකු පෙට්‍රල් පිච්චිමක් නැ )2012 version, price is almost same. which one is the best?
පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තම් ප්‍රියස්... සැපට යන්න, පොඩි මැනේජර් ලුක් එකක් ඔනා නම් පෙට්‍රල් ප්‍රශ්නයක් නැත්තම් (මහ ලොකු පෙට්‍රල් පිච්චිමක් නැ )


කොල්ලෙක් නම් ප්‍රිමියො එකට වඩා ඇලියන් එකට යන්න, තලත්තැනි පොරක් නම් ප්‍රිමියො එක හොදා..කිසිම වෙනසක් නැ බොඩියේ සහ ඉන්ටිරියක් එකේ හැර...
උගේ බජට් එකේ හැටියට 2014 Mazda 6 ත් පුලුවන් වෙයි..
ආහ් එහෙනම් මැස්ඩා වගේ එව්වට යන එපා.. අර දෙකෙන් නම් කොකත් විකුන ගත්තැකි.. (ප්‍රෙමියො එකේනම් සෙකන්හැන්ඩ් මාකට් එක අඩුයි ඇලියන් එකට වඩා මම දන්න හැටියට )hadisiyakata vikunaganna puluwan ekak wennath ona banz
hadisiyakata vikunaganna puluwan ekak wennath ona banz
ශෙයාර් නොකලයුතු දේවල් දෙකයි ලොකේ තියෙන්නෙ.. ඒ ගැනියි, වාහනෙයි.. (ගැනී දුන්නත් වාහනේනම් ශේයාර් නැ.. නැ.. නැමයි )bage bage dala range rover ekak gamuda?
ශෙයාර් නොකලයුතු දේවල් දෙකයි ලොකේ තියෙන්නෙ.. ඒ ගැනියි, වාහනෙයි.. (ගැනී දුන්නත් වාහනේනම් ශේයාර් නැ.. නැ.. නැමයි )
...ශෙයාර් නොකලයුතු දේවල් දෙකයි ලොකේ තියෙන්නෙ.. ඒ ගැනියි, වාහනෙයි.. (ගැනී දුන්නත් වාහනේනම් ශේයාර් නැ.. නැ.. නැමයි )
පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තම් ප්‍රියස්... සැපට යන්න, පොඩි මැනේජර් ලුක් එකක් ඔනා නම් පෙට්‍රල් ප්‍රශ්නයක් නැත්තම් ප්‍රිමියො (මහ ලොකු පෙට්‍රල් පිච්චිමක් නැ )
1.8 da 1.5 da machnn!!hands on experience macho go for a premio.....
using a brand new 2013 for two months now.... in city around 14Km/l...
outstation around 18+ Km/l....
not with crazy driving... decent acceleration and keep max speed around 60 to 80....
2007 Fit Aria එක 26-28 ට යනවා නේද බන්..මචං හොන්ඩා ෆිට් එක කීයක් වෙනවයි..?