2007 Fit Aria එක 26-28 ට යනවා නේද බන්..
2011 හයිබ්‍රිඩ් එක නම් නුගේගොඩ පැත්තෙ එකෙක් කියුවා 30ක් කියලා
අපේ බොසා දුවට අරන් දෙනවා කිව්වා FIT එකක්..
දැන් තියෙන්නෙ Toyota Vitz එකක්..
ඒකිට ඒක එපා කියනවලු..

දැන් තියෙන්නෙ Toyota Vitz එකක්..
ඒකිට ඒක එපා කියනවලු..




ඔය පාට දෙකම හෙන පරිස්සමින් පාවිච්චි කරන්න ඕන.. පොඩ්ඩ හීරුනත් පේනවනේ..
කලුපාට නම් සෑහෙන්න අමාරුයි..