මූනම් මහ ගොන් හරකෙක, කටට බ්‍රේක් නෑ. ඔහේ කටට එන ඒවා කියනවා...නුසුදුස්සන් කාර් භාවිත කරන නිසා කාර් මිල වැඩි කළා
![]()
මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
“සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.
මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්‍රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පවසා සිටියේය.

24200 US Dollar equals
3561393.00 Sri Lankan Rupee
![]()
![]()
![]()
![]()
![]()
prius ekata tax eka 7,200,000/=
deshapalu ponnayo genawa Range rover walata tax eka - 1750/=
mehema pake rataka thamai api inne

prius ekata tax eka 7,200,000/=
deshapalu ponnayo genawa Range rover walata tax eka - 1750/=
mehema pake rataka thamai api inne


බලන් යද්දි ජනවාරි 8 පට්ට විප්ලවයක් කරල බලේ ඇරන් දීල තියෙන්නෙ උන්ට සැප විදින්නයි... ජනතාවට බදු ගහන්නයි... කොටියව සනසන්නයි විතරද?
true bnමිනිස්සු ටෝයියෝ බයියෝ කියල ඉබාගාතේ කඩේ යනවා...ලංකාව කවදාවත් හැදෙන්නේ නැහැ මේ මෝඩ සිංහලයෝ ටික ඉන්නකන්...උන් කොටි ගණන් වල වාහනව ගන්නවා අපේම සල්ලි වලින්...අපිටම අරිනවා අන්තිමේ අපි ගන්න වාහන වලට ටැක්ස් ගහල...කාලකන්නි...හදිගාවිලාම යන්න ඕනේ...