Private Blockchain (HYPERLEDGER) - help

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,126
    2,594
    113
    මට ප්‍රයිවෙට් බ්ලොක්චේන් එකක් හදා ගන්න ඔනී හයිපර් ලෙජර් පාවිච්චි කරලා. ෆයර්ෆ්ලයි යූස් කරල කරන්න පුලුවන්ද, දන්න කවුරු හරි ඉන්නවද මේ ගැන..





    බම්ප් එකක් දාගෙන යන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Resources ගොඩක් තියෙනවා තනියම කරගන්නවා නන් නැත්තං fiver වගේ තමා බලන්න වෙන්නේ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,594
    113
    Resources ගොඩක් තියෙනවා තනියම කරගන්නවා නන් නැත්තං fiver වගේ තමා බලන්න වෙන්නේ.
    Develop කරන්න තමා ඕනී,සාමාන්‍යයෙන් rest api වගේ යුස් කරලා ප්‍රෝජෙක්ට් එකක් කරලා තියනවා ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    Develop කරන්න තමා ඕනී
    ලෝකල් නන් ෂුවර් නෑ. Fiver වගේ බලාන්න වෙයි. නැත්තං FB එකේ oesl group එකේ දාන්න.
    ,සාමාන්‍යයෙන් rest api වගේ යුස් කරලා ප්‍රෝජෙක්ට් එකක් කරලා තියනවා ද
    අහපු එක clear නෑ..hyoerledger එක ගැනද අහන්නේ. ?