private bus karayoooo

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
මචන් අද මන් කුරුණැගල ගිහින් එද්දි කුලියාපිටිය බස් එකක අවෙ...:oo:

CTB බස් කරයෙකුත් පිටිපස්සෙන් ආවා :rolleyes:

ගෙවල් ලගදි බස් එකෙන් බහිනවා කියද්දි ඩ්‍රයිවර් කරයා කියනවා මට යන බස් එකෙන්

පනින්නලු:shocked::shocked:

මට මුගෙ අම්මා අප්පා මතක් උනා....:growl::growl:

අමරුවෙන් ගලක කකුල හෑප්පිලා පැන ගත්තා...:confused:

මුන්ව නිතියට අල්ලා දෙන්න විදිහක් නෑද්ද බන් :angry::angry:

නොම්බරෙ තමා ND-8598 :angry::angry:
 

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    uba nikang DOT wela athi ney .. hehe :D
    athal thamaaa .. gihilaa police yata kiyang .. bus number ekath danwa ney
     

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    matanam okunwa pennanna ba ban...
    kalakanni sakkili...

    :yes::yes:

    sirawata ubata ba kiyanna thibba..
    nattam collar eken alla deka katha karanna thibba :angry:

    oww ban... :angry:

    uba nikang DOT wela athi ney .. hehe :D
    athal thamaaa .. gihilaa police yata kiyang .. bus number ekath danwa ney

    complain number ekak nadda dan ne :rolleyes:

    machan hoda car ekak hari SUV ekak hari ganin... ona thaninma nagala ona thaninma bahinna puluwan...:sorry:

    :sorry:


    :angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    998ද 993 ද කොහෙද නේද නම්බරේ .
    මම ගියපු හැම වෙලවකමනම් උන් ගාට ගාට තමයි ගියේ.
    කාල කන්නි හැත්ත.
    ප්‍රවාහන කොමිසමට පැමිණිල්ලක් දාපන් බලන්න
    හැබැයි මොකුත් Action එකක් ගනියිද කියලනම් Sure නැහැ