private bus karayoooo

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මචන් අද මන් කුරුණැගල ගිහින් එද්දි කුලියාපිටිය බස් එකක අවෙ...:oo:

    CTB බස් කරයෙකුත් පිටිපස්සෙන් ආවා :rolleyes:

    ගෙවල් ලගදි බස් එකෙන් බහිනවා කියද්දි ඩ්‍රයිවර් කරයා කියනවා මට යන බස් එකෙන්

    පනින්නලු::

    umbalage gewal landa bus halt akak thiyenawada ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    uba gihin oka kiyapan stand eke thiyena office ekata.okun hithan inne un plane elawana filet la kiyala,kalakanni hetta Grrrrrrrrrrr
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචන් අද මන් කුරුණැගල ගිහින් එද්දි කුලියාපිටිය බස් එකක අවෙ...:oo:

    CTB බස් කරයෙකුත් පිටිපස්සෙන් ආවා :rolleyes:

    ගෙවල් ලගදි බස් එකෙන් බහිනවා කියද්දි ඩ්‍රයිවර් කරයා කියනවා මට යන බස් එකෙන්

    පනින්නලු:shocked::shocked:

    මට මුගෙ අම්මා අප්පා මතක් උනා....:growl::growl:

    අමරුවෙන් ගලක කකුල හෑප්පිලා පැන ගත්තා...:confused:

    මුන්ව නිතියට අල්ලා දෙන්න විදිහක් නෑද්ද බන් :angry::angry:

    නොම්බරෙ තමා ND-8598 :angry::angry:

    Wayamba Private Bus wala gahala thiyanawa Telephone number ekak Paminili karanna kiyala....e number ekata call karala kiyapan...
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔය සීන් එකම මටත් උනා 100 බස් එකක. මූ වෙන බස් එකක් එක්ක රේස් එකක්. මුන්ගෙ මගුල් හින්දා අපි අත් පය කඩා ගන්න ඕනා. :growl::growl:

    අම්මලාට බල්ලෝ *ලා හැදුනාම ඔහොම තමයි. නැත්තම් වෙන මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවද? මම කියන්නෙ මම ගැනම නෙමෙයි, පාරෙ යන මිනිස්සු මැරුනත් කමක් නෑ කියලනෙ මුන් යන්නෙ. මුන්ට මාර සිම්පල් මේවා. මතකනෙ කාලයක් කහ ඉරි උඩ මිනිස්සු මැරුවා. :growl:

    උඹ වගේම මාත් තියෙන මලටම බස් එකේ නොම්මරේ ලියා ගත්ත. NA-6473

    පිස්සො වගේ යන මේ කාලකන්නි පනුවො ගහලා දුක් විඳල මැරෙන්න ඕනෙ. විශේෂයෙන්ම ඔය උඩ බස් එකේ කොන්දටත් එක්ක තමයි කිව්වෙ.