private bus karayoooo

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
උබ කොන්දවත් අරන් පැන්න නම් ඉවරයිනේ

90% inne oya wage gal moosalayo.....
:yes:

998ද 993 ද කොහෙද නේද නම්බරේ .
මම ගියපු හැම වෙලවකමනම් උන් ගාට ගාට තමයි ගියේ.
කාල කන්නි හැත්ත.
ප්‍රවාහන කොමිසමට පැමිණිල්ලක් දාපන් බලන්න
හැබැයි මොකුත් Action එකක් ගනියිද කියලනම් Sure නැහැ



998 macn :D

uba kurunegalada??

apoo policiye ewun eta anthai ban .. :angry:
 

JGoZ

Member
Jun 19, 2011
102
9
0
පුලුවන් බන් ඔවා ගෑන පෑමිනිලි කරන්න පුලුවන්....
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes:




    998 macn :D

    uba kurunegalada??

    apoo policiye ewun eta anthai ban .. :angry:

    නැහැ මචන් මම ඉඳලා හිටලා ඔය පැත්තේ එනවා
    මාසෙකට සැරයක් විතර ;);)

    එක පාරක් මම 998 AC එකක ගිය.
    පිටිපස්සෙම seat එක හොඳටම තෙමෙනවා ගිනි රස්නෙට අවුව තියෙනකොටත්.
    බැලින්නම් AC එක leak .
    කොන්දට කිවුවහම ටිකකින් හරියිලු .
    මී හරකෙක් ඌ නම්
     
    Last edited: