වැස්සොත්??එතකොට ගාන වැඩි බන් නැරබුම් මැදිරියේ AC එක්ක නේ. බස් කාරයොන්ගේ හැටි දන්නවා නේ
නාගන්න යන වතුර ඉතුරු වෙනවා. ඒ කියන්නේ ටිකට් එකට තව 50ක් එකතු කරාට පාඩු නෑවැස්සොත්??
ඔවු අද බස් අඩු නිසා ආයේ වැඩි වගේ පේනවා. ඊයේ අඩුයි හොඳටම. අදත් එපා උන බස් නෑකොහෙද සෙනග අඩු. දැන් පට්ට සෙනග. මු කියන එක ඇත්ත. Bus අඩුයි සෙනග වැඩි.