is ths true? any bus owners here?
ඔය දුර ගමන් සේවා කියලා නේ කියන්නේmokakda danne na route eka?
but piliganna amarui. ape podi route wala thiyenawa ewanam kathawa oita anith paththa.
me giya masa deka thanatama dawas 10k 15k wada kale thel nathi nisa.
thel gahala padi berala iwara unama dawasata hambenne 2500k wage, driverta 3000 kondatai 3000.
bus owner ta wada labai driver or kondek wena eka. mokada bus eke maintenace, rajayata gewanna onewath ekka baluwama loku wadak naa.
godak hoda dawas wala nam 7k 8k wage hambenawa. but ewage dawas hama welema set wenne na
ewayeth hoda route ekak wennathi.ඔය දුර ගමන් සේවා කියලා නේ කියන්නේ
is ths true? any bus owners here?
දුර ඒවගෙ permit ලොකු ගනන් වලට යන්නේ ඔහොම profit කරන හින්දා ද දන් නැ. නුවර panadura 10M ගියේ permit 2019.Ammee numbers.lk the new Kariyas in town![]()
Mama danna widiyata --> ownerge profit eka fix. Dial eka dawasata gaanak hoyala deepan kiyala tama driver/conductor ta kiyanne. Etanin ehata ena okkoma awilla arun dennage salli. Ekai kariyo bus load karanne, AC off karanne etc.
වහලෙ යන අයගෙන් වාඩිවෙලා යන අයගෙ ගාන ගන්න එක වැරදියි
කොහෙද සෙනග අඩු. දැන් පට්ට සෙනග. මු කියන එක ඇත්ත. Bus අඩුයි සෙනග වැඩි.ගෙවන ගණනම් දන්නේ නෑ. හැබැයි ගිය සතියේ හැමදාම 85000-90000 පැන්න එක ටර්න් එක දුවලත්.
මෙසතියෙනම් හික වෙලා ඇත්තේ සෙනග අඩුයි බස් වල
අනිවාරෙන් වැඩියෙන් ගන්න ඕනේ.වහලෙ යන අයගෙන් වාඩිවෙලා යන අයගෙ ගාන ගන්න එක වැරදියි