private&confidential කියල ගැහුවොත් ලියුමක

The_Lion

Member
Feb 16, 2015
850
73
0
private&confidential කියල ගැහුවොත් ලියුමක

private&confidential කියල ගැහුවොත් ලියුම් කවරේ උඩ, මුද්දර ගාස්තු වල වෙනසක් වෙනවද? එහෙම ගැහුවට අව්ලක් නෑ නේද? හරක් ප්‍රශ්නයක්, ඒත් දැවෙන ගැටළුවක්, ලියුම රිටර්න් උනොත් :rofl: අනිත් එක දැන් බිස්නස් ලෙටර්ස් වලට මුද්දර ගාස්තු කීයද? අර වැට් හුට් නිසා මේවත් වැඩි වෙලාද?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එහෙම වෙනසක් නැ.. හැබැයි එහෙම ගහන්නේ ගොඩක් බැන්කු, ෆිනැස් කම්පනිවල ලියුම්වල. එතකොට වෙනසක් වෙනවා. කම්පැනිවලට බල්ක් චාර්ජර්ස් තියෙන්නේ. සමහර කම්පනිවලට මුද්දර ගහන්න ඔනා නැ, එවා ඔල් රෙඩි පේඩ්.. ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩන්ශල් ගැහුවට වෙනසක් නැ, කම්පනි හො රජයේ ලියුමක් නොවෙයි නම්..
 
බිස්නස් එකෙන් යවන ලියුමක් බන් ...
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බිස්නස් එකෙන් යවන ලියුමක් බන් ...
උබේ බිස්නස් එක කම්පනි එකක් හැටියට රෙජිස්ටර් කරලද තියෙන්නේ.. එහෙම නම් චාර්ජර්ස් වෙනස්.. උබේ ලෙටර් හෙඩ් එකත් එක්ක රෙජිස්ටර් පොස්ට් යවනවනම් තැපැල් කන්තොරුවේ උන් කියනව ගනන් වෙනස් කියලා.. රෙජිස්ටර් කරලා උබට කොල කැල්ලක් දෙන තැනට ඉන්න මනුස්සයා කියයි උබට කම්පනි එකක් නිසා ගනන් වෙනස් කියලා. නිකන් ප්‍රෞඉවට් ඇන්ඩ් කන්ෆිඩන්ශල් ගැහුවට වැඩක් නැ. කම්පනි ලෙටර් හෙඩ් එක එක්ක ලොගො අනන් මනන් තියෙන්න ඔනා.
 
රෙජිස්ටර් පොස්ට් යවන්න තරම්ම confidential නෑ .. ordinary post, මම ගියපාර යැව්ව මගෙන් රු: 15 ගානෙ ගත්ත, බිස්නස් එකක් නිසා.. ඒත් ඒ ගොඩක් කාලෙකට ඉස්සර .. ඒ වෙලාවෙ නම් private & confidential කතාව ලියුම් කවරෙ තිබ්බෙ නෑ ...
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රෙජිස්ටර් පොස්ට් යවන්න තරම්ම confidential නෑ .. ordinary post, මම ගියපාර යැව්ව මගෙන් රු: 15 ගානෙ ගත්ත, බිස්නස් එකක් නිසා .. ඒ වෙලාවෙ නම් private & confidential කතාව ලියුම් කවරෙ තිබ්බෙ නෑ ...
එහෙනම් ඔක තෙරුමක් නැ මොනවා ගැහුවත්.. නොර්මල් පොස්ට් එකේ යවන ලියුමක මොනවා ගැහුවත් තෙරුමක් නැ.. ඩිලිවරි කන්ෆර්මේශන් එකක් හො රිටර්න් කන්ෆර්මේශන් එකක් නැනේ.. ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නහ් පුලුවන්.. ඔක ගහලා උබ ගන්නේ අනවශ්ය ඇටෙන්ශන් එකක්.. අර කසුන් කිව්ව වගේ.