ඉස්සරහින් වාහනයක් ඇවිත් ප්‍රයිවට් බස් එක වමට කැපුවනං බයික් එකටත් අබ සරණයි
ඌ යන යෑම දැක දැක ඒක අස්සටම රිංගුවා
අනික එලවන උනුත් කොහෙන් වීඩියෝ වෙයිද කියල බය නිසා වැරදි නොකර ඉඳීවි
ඕකට කරන්න ඕනේ ඔහොම වීඩියෝ කරලා පොලිසියේ වෙබ් සයිට් එකට අප්ලෝඩ් කරන්න පහසුකමක් හදන එක. ඊට පස්සේ ඒක බලල නීතිය ක්‍රියාත්මක කරලා අයකරගන්න දඩ මුදලෙන් සීයට ගානක් වීඩියෝ එක දාපු කෙනාට දෙන්න ඕනේ. ඔන්ලයින් වැඩේ කෙරෙන නිසා බයවෙන්න දේකුත් නෑ. හැමෝම කැම් එකක් හයිකරගන්න උනන්දු වේවි කීයක්හරි හොයාගන්නඅනික එලවන උනුත් කොහෙන් වීඩියෝ වෙයිද කියල බය නිසා වැරදි නොකර ඉඳීවි

මේ බයික් එකේ යන එකාට ඊටත් වඩා පිස්සුනේඉස්සරහින් වාහනයක් ඇවිත් ප්‍රයිවට් බස් එක වමට කැපුවනං බයික් එකටත් අබ සරණයි
ඌ යන යෑම දැක දැක ඒක අස්සටම රිංගුවා

ammamapa eka nam maru practical wedak.![]()
siravatama matath hithune ekamayi..lokuma modaya u![]()
ඕකට කරන්න ඕනේ ඔහොම වීඩියෝ කරලා පොලිසියේ වෙබ් සයිට් එකට අප්ලෝඩ් කරන්න පහසුකමක් හදන එක. ඊට පස්සේ ඒක බලල නීතිය ක්‍රියාත්මක කරලා අයකරගන්න දඩ මුදලෙන් සීයට ගානක් වීඩියෝ එක දාපු කෙනාට දෙන්න ඕනේ. ඔන්ලයින් වැඩේ කෙරෙන නිසා බයවෙන්න දේකුත් නෑ. හැමෝම කැම් එකක් හයිකරගන්න උනන්දු වේවි කීයක්හරි හොයාගන්නඅනික එලවන උනුත් කොහෙන් වීඩියෝ වෙයිද කියල බය නිසා වැරදි නොකර ඉඳීවි

ඉතිං බං කටුස්සො ඊට හොඳයිනෙ youtube channel එකක් හදල ඒකට upload කල්ල share කරනව මේ කල්ල තියෙනව වගේ![]()
මාසේ අන්තිමට රුපියල් දහයක් විතර තියෙයි.
ඕකට කරන්න ඕනේ ඔහොම වීඩියෝ කරලා පොලිසියේ වෙබ් සයිට් එකට අප්ලෝඩ් කරන්න පහසුකමක් හදන එක. ඊට පස්සේ ඒක බලල නීතිය ක්‍රියාත්මක කරලා අයකරගන්න දඩ මුදලෙන් සීයට ගානක් වීඩියෝ එක දාපු කෙනාට දෙන්න ඕනේ. ඔන්ලයින් වැඩේ කෙරෙන නිසා බයවෙන්න දේකුත් නෑ. හැමෝම කැම් එකක් හයිකරගන්න උනන්දු වේවි කීයක්හරි හොයාගන්නඅනික එලවන උනුත් කොහෙන් වීඩියෝ වෙයිද කියල බය නිසා වැරදි නොකර ඉඳීවි

Ethkota bn video karanna ghn ekek happunoth?![]()

මේ බයික් එකේ යන එකාට ඊටත් වඩා පිස්සුනේඉස්සරහින් වාහනයක් ඇවිත් ප්‍රයිවට් බස් එක වමට කැපුවනං බයික් එකටත් අබ සරණයි
ඌ යන යෑම දැක දැක ඒක අස්සටම රිංගුවා

ඕකට කරන්න ඕනේ ඔහොම වීඩියෝ කරලා පොලිසියේ වෙබ් සයිට් එකට අප්ලෝඩ් කරන්න පහසුකමක් හදන එක. ඊට පස්සේ ඒක බලල නීතිය ක්‍රියාත්මක කරලා අයකරගන්න දඩ මුදලෙන් සීයට ගානක් වීඩියෝ එක දාපු කෙනාට දෙන්න ඕනේ. ඔන්ලයින් වැඩේ කෙරෙන නිසා බයවෙන්න දේකුත් නෑ. හැමෝම කැම් එකක් හයිකරගන්න උනන්දු වේවි කීයක්හරි හොයාගන්නඅනික එලවන උනුත් කොහෙන් වීඩියෝ වෙයිද කියල බය නිසා වැරදි නොකර ඉඳීවි

ube mole tharama penawa ban.![]()