Private Jet Gold Digger Prank!(EXPOSED)

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,693
    113
    යූ ටියුබ් හරහා ඇස් රතු වෙන විහිළුකාරයෙක් ලෙස ප්‍රසිද්ධ Coby Persin පසුගිය දා අපූරු වීඩියෝවක් මුදා හැර තිබෙනවා. ඒ තරුණියන්ගේ චපල බව ලොවටම පෙන්වමින්.

    සුපිරි ධනවතෙකු තම ව්‍යාපාර කටයුතු කරන අතරතුර තරුණියකට ආදර සම්බන්ධතාවයක් සඳහා ආරාධනයක් කරන අයුරු සහ එහිදී Lauren නමැති තරුණිය දක්වන ප්‍රතිචාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.

    එම තරුණිය මුලින් ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරන අතර පසුව ඔහු ධනවතෙකු බව දැනගත් පසු වෙනස් වන අයුරු මෙම වීඩියෝව හරහා ඔහු පෙන්වා දෙනවා.

    කෙසේ වෙතත් මෙම චපල තරුණියට වීඩියෝව අවසානයේදි Coby Persin අපූරූ පාඩමක්ද උගන්වනවා.


     
    • Like
    Reactions: djnick