Private limited company

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Private Limited company එකක් ලියාපදිංචි කලොත් අපිට ඒ ආයතනේ යටතේ අපි web site කීපයක් හරහා වෙනත් නම් කිපයකින් සේවා පවන් යන්න පුලුවන්ද?

    උදාහරණයක් විදියට max solutions pvt ltd කියමු. මේකෙ විවිද සේවා සදහා වෙනත් නම් යනවා කියලා.

    Software හදන එක කරන්නෙ max apps කියල.
    ලිපි ද්‍රව්‍ය බෙදා හරිනවා max stationary කියලා.
    ඔෆිස් බඩු සහ සේවා දෙනවා max office automation කියලා.
    භාණ්ඩ හා සේවා බෙදාහරින එකක් කරනවා max delivery කියලා හොටෙල් එකක් කරනවා max foods කියලා.

    මේ sub ඒවට වෙනම අයිතිවාසිකම් කියන අය නෑ. සේරම කලින් කිව්ව මව් ආයතනේ ශාකා. ඒකේ directorsලම තමා මේ හැම එකම බලාගන්නෙ සහ වග කියන්නෙ.


    කොහොමද වැඩේ කරගන්න පුලුවන් වෙන්නෙ.