private pool !!! the private cottage near yakkala.

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    yakkala the private cottage kiyana place eka hondaida mcnla??safe d?
    giyapu aya innawada?

    uv
     
    Last edited:
    • Like
    Reactions: LokuSEEN

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මම නං ගිහිං නෑ. හැබැයි මං අදුරන යාලුවෙක් නං ගියා. කිව්ව විදියට නං ප්‍රයිවසි එක හොදට තියෙනවා.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සේෆ් මචන් අවුලක් නැ
    පොඩ්ඩක් බලපන් ලග පාත ගස් වැල නැගල මින්ස්ස ඉන්නවද කියල
    එහෙම හිටියොත් පේනවා කොටේජ් එක ඇතුලේ පුල් එක
    වෙන නම් අවුලක් නැ ඉතින්
    තව රෑට වහලෙන් සද්ද එනවා පොඩි අවුලක් නැ හොතම්බුවෝ සත්තු එනම් මනම් දුවනවා එකයි
    සැපක් ගන්න නම් සුපිරි පොට් එක
    දෙන කෑමත් රසයි
    ෆ්රුට් සලට් එකක දෙනවා සුපිරි බඩ පිරෙනවා එකටම
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    අව්ලක් නෑ මචන්. අර කිව්වා වගේ ගස් උඩ පොඩ්ඩක් බලපන් පූල් එකේ ඉද්දි:yes:. වැඩේට කියාපු තැන. පාඩුවේ ඉදලා එන්න පුළුවන්. :love:
     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    අව්ලක් නෑ මචන්. අර කිව්වා වගේ ගස් උඩ පොඩ්ඩක් බලපන් පූල් එකේ ඉද්දි:yes:. වැඩේට කියාපු තැන. පාඩුවේ ඉදලා එන්න පුළුවන්. :love:

    Twice a month yna minissu neh :lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    This is the most shittiest place I have ever seen.they say its a private cottage but theres no privacy at all. All the labourers are working around the cottage and theres no privacy...6000/= room is like a short time hotel room without any facilities. They dont have an administrative qualities.. they take bookings and they deposits money by us but when we arrive they have take many customers. Employees doesn't know how to serve customers they behave very bad and talk filth. This place is the most irritating and bad experience I have ever faced in my life. I insist everyone to save your money for a way better place than this but not this




    check this review - https://www.google.com/maps/contrib...98,17z/data=!3m1!4b1!4m3!8m2!3m1!1e1?hl=en-LK