PRIVATE UNIVERSITIES RESEARCH

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    මචන්ලා අපි campus එකේ වැඩකට research එකක් කරනවා ලංකාවේ private universities ගැන :D:D
    references, කලින් කරපු research මුකුත්නැද්ද බන් :(
    හොයලා දෙනවනම් ලොකු උදව්වක් :):)!!!!
     
    Last edited:
    • Like
    Reactions: crhunter

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Gov uni wala inna un dan research karanne private universities ganada. Haiyoo

    sliit kiyanne pvt university ekak nemeda bn??
    siraawata ahanne.


    නෑ බන් අපි කරන්නේ private කැම්පස් වලට මිනිස්සු වැරදි කියන හේතු මොනවද ඒවාට ගන්න පුලුවන් recommendations ගැන.
    මන් gov uni නෙමේ බන් :D