ගොන් වැඩ බන්. ඕක තමයි දැන් හදපු අලුත්ම බෙදීම. බෙදල පාලනය කරන ඒක ලේසියි නේ.![]()
ගොන් වැඩ බන්. ඕක තමයි දැන් හදපු අලුත්ම බෙදීම. බෙදල පාලනය කරන ඒක ලේසියි නේ.![]()
අද්යාපනය ලබන සිසුන් හා සටනක් අපට නැත ...සටන ඇත්තේ සියලු සිසුන්ගේ අද්යාපන කප්පාදුව කරන රජය සමග පමණි .....
මොකද අරගලයක් කරන්නේ "මිනිස්සු" වෙනුවෙන් කියන මතය දැන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා.. දැන් වෙලා තියෙන්නේ රජයට එරෙහිව අරගලයක් කරනකොට අන්තරේ වෙනම , රජය වෙනම , මිනිස්සු වෙනම කියල තුන් කොටසකට බෙදාගෙන ..
ඒක වැරදි , මන් නං හිතන්නේ සටනක් දිනන්න නං මිනිස්සුන්ට ඒත්තු ගන්නවන්න ඕනේ සටන කරන්නේ උබල වෙනුවෙන් කියල ...
ඒක වුනේ නෑ මේ කාලේ 
එත් මට හිතෙන්නේ මෙතැනදී අන්තරේ මේ සටන හෑල්ලු කරයි කියලමොකද අරගලයක් කරන්නේ "මිනිස්සු" වෙනුවෙන් කියන මතය දැන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා.. දැන් වෙලා තියෙන්නේ රජයට එරෙහිව අරගලයක් කරනකොට අන්තරේ වෙනම , රජය වෙනම , මිනිස්සු වෙනම කියල තුන් කොටසකට බෙදාගෙන ..
ඒක වැරදි , මන් නං හිතන්නේ සටනක් දිනන්න නං මිනිස්සුන්ට ඒත්තු ගන්නවන්න ඕනේ සටන කරන්නේ උබල වෙනුවෙන් කියල ...
ඒක වුනේ නෑ මේ කාලේ
![]()
ලංකාවේ මිනිස්සු එකතුකරගන්න අන්තරේට බැරි හේතු මොනවා කියලද හිතෙන්නේ .....
මන් ඔය අන්තරේ ඇතුලේ විස්තර නං වැඩිය දන්නේ නෑ .. පිටින් බැලුවම නං අන්තරේ ඇතුලෙත් ප්‍රශ්න තියෙනවා කියල පේනවා .. කොහොමත් ලංකාවේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නෙ ආතල් එකකනේ .. ඒ කිව්වේ අපේ උන් වැඩිය සවිඥානික මිනිස්සු නෙවෙයි නේ .. එකත් එක හේතුවක් ..ගොන් වැඩ බන්. ඕක තමයි දැන් හදපු අලුත්ම බෙදීම. බෙදල පාලනය කරන ඒක ලේසියි නේ.![]()
ඒක වෙනම මාතෘකාවක් ..මන් ඔය අන්තරේ ඇතුලේ විස්තර නං වැඩිය දන්නේ නෑ .. පිටින් බැලුවම නං අන්තරේ ඇතුලෙත් ප්‍රශ්න තියෙනවා කියල පේනවා .. කොහොමත් ලංකාවේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නෙ ආතල් එකකනේ .. ඒ කිව්වේ අපේ උන් වැඩිය සවිඥානික මිනිස්සු නෙවෙයි නේ .. එකත් එක හේතුවක් ..
මම නම් කියන්නේ මේ ප්‍රස්නේ වැඩියෙන්ම අදාල වෙන්නේ අන්තරයට වඩා අනිත් මදයම පන්තික ජනතාවට ....එක හේතුව
1. මොනවා උනත් මොන නිදහස් අද්යාපනය තිබුනත් ඇත්ත නම් රටේ නිර්දන පන්තියට උසස් අද්යාපනය කියන්නේ හීනයක් විතරක් වීම (මොක කරන්නත් කළා ඔනින්නේ )
2. මද්යම පන්තික ( සුළු දනේශ්වර කියලා හිතන් ඉන්න )- ( මම කැමති නුතන වහල් පන්තිය , අපද ඇතුළුව ) පිරිස් තමයි කොහොමත් උසස් අද්යපනයට යොමු වෙන්නේ ...ඔවුන්ට තමයි මේ පහර වදින්නේ -- අද නෙමේ තව අවුරුදු 10 කින් 15 කින්
වැරදිනම් නිවැරදි කරන්න ....කලයුත්තේ රජය අද්යාපන ප්‍රතිපාදන ඉහල සැමට උසස් අද්යාපනය ලැබීමේ අවකාශය සැලසීම( IT වගේ ෆීල්ඩ් එකකට ආයෝජනය අමා රු බැහැ නවීන ක්‍රම භාවිතයෙන් කරන්න පුළුවන් වෙන්න ඕනි ) මිස උසස් අද්යාපනය පවුද්ගලිකකරණය හෝ අර්ද පවුගලිකකරණය නෙමේ .........
ස්ලිට් එකේ සහෝදරවරු කල යුත්තේ බොරු පොස් බවක් පෙන්වීම නොව ...තමන් ගෙවන මුදල් අඩු කරගැනීමට සටන් වැදීමයි .....
සයිටම් ප්රශ්නය වෙනම කතාකළ යුතු ජාතික ප්රශ්නයකි

ඔව් ඒක හරි .. ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙත් , ඒ විදිහට ගත්තම ඔය ස්ලිට් එකේ (වැඩිපුර ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයි නේ ) උන්ටත් මේ ක්‍රමය වෙනස් කරන්න උවමනාවක් කොහොමත් එන්නේ නෑ .. උන් බලන්නේ කොහොම හරි degree ය ගහගෙන එක්කෝ රට පනින්න නැත්තන් ජොබක් සෙට් කරගන්න .. ඉතින් ඒ යන ගමනේ උදේට හවසට රෑට පොඩ්ඩක් ෆේස්බුක් ගිහිල්ල ටීවී එක බලල ෆිල්ම් එකක් දෙකක් බලල ආතල් එකක් ගත්තම දවස ඉවරයි .. ඒකෙන් උන් සැටිස්ෆයි වෙනවා මොකද කුඩු ගහල වගේ තමන්ගේ වටේ තියෙන ප්‍රශ්න අමතක වෙනවනේ ..
ඒ වගේම රජය ඕක නොකරන බව කවුරුත් දන්නවනේ .. මන් පුද්ගලිකව විශ්වාස කරා අන්තරේ ඇතුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යෝයන්ට තමයි ඕකේ පලවෙනි වෙඩිමුරේ තියන්න පුළුවන් කියල .. එත් ඒක ලත් තැනම ලොප් සීන් එකක් දැන් තියෙන්නේ , මධ්‍යම පන්තිකයෝ කවදාවත් ඔය අරගල වලට එයි හෝ මේවා තේරුම් ගනී කියල හිතන්න අමාරුයි මේ පවතින ක්‍රමේ ඇතුලේ මොකද මාධ්‍ය වල හැසිරීමත් එක්ක මන් අර කලින් කිව්වා වගේ උන් ජීවත් වෙන්නේ ආතල් එකක ... ඒ හින්ද ඔය සටන් කරන කවුරු උනත් සැබෑවටම නිදහස් අධ්‍යාපනේ රැකගන්න ඕනේ නං කරන්න ඕනේ ස්ලිට් vs ගවර්මන්ට් කියා කියා ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි දදා ඉන්නේ නැතුව මිනිස්සු අතර ආණ්ඩුවේ සැබෑ තත්වය ගැන මතයක් ඇති කරන එක .. ඒ උනාට මට දැන් පෙන්නේ රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් පාලකයන්ගේ මාධ්‍ය ගැට වලට දැන් අහු වෙලා ඉවරයි ..
අර කවුද දීප්ති කුමාර ගුණරත්නත් එක්ක මං එකඟ වෙන තැන තමයි පොර කියන්නා වගේ මේක "විනෝද සමාජයක්"![]()
අනිවාර්යයෙන්ම .......ඉස්සර වහල්ලු දන්වැල් වලින් බදිනවා ...දැන් වහල්ලු තරුණ වහල්ලු ( අපි වගේ ) කම්පුටර් එකේ ෆෝන් එකේ බදිනවා , වයස වැඩි වහල්ලු සිවාන්යාලා ,සරනලා දන් වලෙන් බදිනවා ...වෙනස මේ දන්වැල් හරිම අතල් කුඩු ගැහුවා වගේ ....අදි පාරිබෝගික දනේස්වර ක්‍රමය ඇතුලේ ඉන්න එක වහල් පන්තියක් විතරයි අන්තරය කියන්නෙත් ....ඕවට මොකුත් කරන්න බැහැ .....
කණගාටුයි ශ්‍රී ලංකා


