Pro ad plus එකේ rashi කියන එකී ලීක් කරගෙන නේද. 😍😍

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Oya muscle memory eka kiyanne muscle wala excess nuclei scene ekak. Ewwa wadi unama permanent lu. More nuclei = more possible muscle mass lu. Nuclei hadanna thamalu godak kal yanne. Lesi krame ithin araka thama :P Workout nokarath muscle loku wenawa gasuwa gaman :rofl:

    ඔව් ඉතින්. ඒ ලේසි ක්‍රමේ හොදයි professional bodybuilders ලට. නිකන් ඉන්න බැරුවට හාර්ට් ස්ට්‍රෝක් හදාගෙන මැරියන් කො අවුරුදු පනහෙන් විතර කෙටි ක්‍රම හොයන්න ගිහින්. අන්තිමට ඇට දෙකත් ලේෆ්ට් තමයි.
     
    • Haha
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔව් ඉතින්. ඒ ලේසි ක්‍රමේ හොදයි professional bodybuilders ලට. නිකන් ඉන්න බැරුවට හාර්ට් ස්ට්‍රෝක් හදාගෙන මැරියන් කො අවුරුදු පනහෙන් විතර කෙටි ක්‍රම හොයන්න ගිහින්. අන්තිමට ඇට දෙකත් ලේෆ්ට් තමයි.
    :lol: Man podi kale hithan hitiye Batista, John Cena, Lesnar wage aga hadanna puluwan kiyala weights karama :lol: Paw ban api :(
     
    • Haha
    Reactions: Kodiya97

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Calorie count :lol: Oka thama ithin karanna bari :P Uyana ekak kanna epai ithin :rofl: Biththara mas nathi dawasuth thiye. Ethakota ithin scoop dekak gahala shape wenawa. 75kg.
    Dannan shape eke bada bahinawa aayi habai patta slow. Api dan 18-20 kaale wage newene. Oya 92 nan man eeta wada poddak wayasai :P Muscle mass eka wadi wela bara ekama gaane thiyanawa kiyanne fat bahinna epai kohen hari. Ehema kiyala hitha hadan inne :lol: Man workout karanna gaththe awurudu 5kata withara paase aayi.

    ආහ් consistency තියාගෙන ගහපන්. එක දිගට.
    fat day 1 එකේ ඉදල කොහොමත් අඩු වෙන්නෙ නෑ බන්. පොඩි වෙනසක් පේන්නත් මාස හතරක් විතර එක දිගට ගහන්න ඕන.
    ඊට පස්සෙ අඩු වෙන්න ගන්නව. ඊට පස්සෙ ස්පයික්ස් වෙනව බර. එක දිගට බැහැගෙන යන්නෙ නෑ. ඒව හිතන්නෙ නැතුව දිගටම ගහපන්.

    :lol: Man podi kale hithan hitiye Batista, John Cena, Lesnar wage aga hadanna puluwan kiyala weights karama :lol: Paw ban api :(

    ඒ ලෙවල් එකට නම් හදන්න පිස්සුද බන්. අනික කෙල්ලො කැමති නෑ ඕනාවට වඩා මසල් තියන උන්ට.
    එක්කො dad bod වලට කැමති නැත්තම් ගොඩක් කෙල්ලො කැමති workout කරල shape එක තියන් ඉන්නවට.
    ------ Post added on Mar 5, 2022 at 1:42 PM
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ආහ් consistency තියාගෙන ගහපන්. එක දිගට.
    fat day 1 එකේ ඉදල කොහොමත් අඩු වෙන්නෙ නෑ බන්. පොඩි වෙනසක් පේන්නත් මාස හතරක් විතර එක දිගට ගහන්න ඕන.
    ඊට පස්සෙ අඩු වෙන්න ගන්නව. ඊට පස්සෙ ස්පයික්ස් වෙනව බර. එක දිගට බැහැගෙන යන්නෙ නෑ. ඒව හිතන්නෙ නැතුව දිගටම ගහපන්.
    Gasanawa dan daily 3 ta group kadala resistant bands walin. Gym yanna oni me covid magula iwara unain passe aayi. Bands lesiy ban eka athakin. Joints walata kela wenneth na anika full time under tension thiyenne. Weights wala wage peak ekedi rest eka hambenne na. Tak gaala hunter wenawa. Bench eka wage ewwa thama karaganna bari wenne :) Gedara idan karanawanan resistant bands ganna. Rs 10k wiyadan kaloth weights Rs 100k gaththa wage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Gasanawa dan daily 3 ta group kadala resistant bands walin. Gym yanna oni me covid magula iwara unain passe aayi. Bands lesiy ban eka athakin. Joints walata kela wenneth na anika full time under tension thiyenne. Weights wala wage peak ekedi rest eka hambenne na. Tak gaala hunter wenawa. Bench eka wage ewwa thama karaganna bari wenne :) Gedara idan karanawanan resistant bands ganna. Rs 10k wiyadan kaloth weights Rs 100k gaththa wage

    දැන් මොන covid ද බන්. බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ.
    අපි මේ යන්නෙ. ඕව හිතන්න එපා බන්. gym පලයන්.
    push pull legs workout එකක් හදාගෙන ගහපන් cardio පොඩ්ඩකුත් add කරල
     
    • Haha
    Reactions: Sonique

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    නැවැත්තුව ගමන් මුකුත් වෙන්නෙ නැහැ බන්. මසල් මෙමරි එක තියනව නේ.
    කොරෝන කාලෙ අපි gym ගියාද. නෑ නේ. ගෙදර වත් workout කලේ නෑ හොදට කෑවා නිදිය ගත්ත. කෙට්ටු උනා. බඩකුත් ආව කාල කාල.
    දැන් මේ ආයෙ පටන් ගත්ත මාස දෙකක් විතර. හිටපු ගානට එනව ක්ෂණික. අවුල තියෙන්නෙ ඉතින් ඉදල ඉදල පටන් ගන්න කොට ටිකක් අමාරුයි. ඇග රිදෙනව ඉතින්. ඒක වෙනම ආතල් එකක්.

    එපා වෙන්නෙ consistent නැති උනාම බන්. සෙට් එකක් එක්ක සෙට් වෙන්න ඕන.
    ඊට පස්සෙ නිකන් gym එකට ගියෙ නැත්තම් නිකන් උන වගේ.

    බර කීයද.
    fat cutting වෙනම තියරියක් බන්.
    හරියට කැලරි count කරල කරන්න ඕන.
    උබ දවසට protein ග්‍රෑම් කීයක් ගන්නවද normally?
     
    Similar threads