Pro ad plus එකේ rashi කියන එකී ලීක් කරගෙන නේද. 😍😍

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මන්දපෝෂණේ ද කොහෙද. කවුරු හරි එකෙක් හොඳ suppliment එකක් suggest කරපං ඒකිට. ඔය ඉන්නවැයි කියන social media එකකින්.
    මේ වගේ කෙනෙක් whey protein උදේට එකක් ගානේ බිවුව්ට කමක් නෑ මන් හිතන්නේ workout නොකලත්.
    Obama Reaction GIF

    @sachith19920726 please advice EK!

    i don't know.. i'm just saying..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    workout කරන්න ඕන නැත්තම් ඉතින් එච්චර හොද නෑ බන්. නිකන් බුදියන් ඉදල whey ගහන්න.
    whey ගැහුව කියල මහත් වෙන්නෙ නෑ නේ.
    calorie ටික වැටෙන්න ඕන exercise එක්ක. නැත්තම් මේ වගේ බට පතුරු වෙනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පව් පොඩි කාලේ කල්කෙ බීලා නෑ මාන්දම හැදිලා
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    workout කරන්න ඕන නැත්තම් ඉතින් එච්චර හොද නෑ බන්. නිකන් බුදියන් ඉදල whey ගහන්න.
    whey ගැහුව කියල මහත් වෙන්නෙ නෑ නේ.
    calorie ටික වැටෙන්න ඕන exercise එක්ක. නැත්තම් මේ වගේ බට පතුරු වෙනව.
    ජෝක් එකට ඇහුවට මේක අහපු එක හොඳයි. මම හිතුවේ whey protein ගත්තම අතපය නිකන් මහත් වෙනවා කියලා. මම දන්න දෙතුන්දෙනෙක් ඉන්නවා මේ වගේම කෙට්ටු. workout කරන්නේ නැත්තන්, ඔය ඉන්න size එකෙන් 40%-50% වගේ ප්‍රමානයක් අතපය අඟ හැදෙන්න මොනවද ගන්න පුළුවන් suppliments? උන්ට කන්නත් බෑ වැඩිය. සබන් කැටයක් වගේ බත් එකක් කන්නේ. workout නං කෙරෙන්නේ නෑ බන් උන්. නිකන් මග යන්න පණ නැති ලෙවල් එක උබ දැකලා ඇති නේ? වැඩිය මස් මාළු කන්නෙත් නෑ. suppliment එකකින් පොඩ්ඩක් උඩට ගන්න බැරිද?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය

    Walathara sir kohomada aliyawage inne uu way protin gahala gedarata wela neh inne gym yanneth na neh
     
    • Haha
    Reactions: shenic88

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    workout කරන්න ඕන නැත්තම් ඉතින් එච්චර හොද නෑ බන්. නිකන් බුදියන් ඉදල whey ගහන්න.
    whey ගැහුව කියල මහත් වෙන්නෙ නෑ නේ.
    calorie ටික වැටෙන්න ඕන exercise එක්ක. නැත්තම් මේ වගේ බට පතුරු වෙනව.
    Whey protein or weight gainer gahuwama workout nokara calorie and protein both fat widihata store wenawa. Aparaade yaku salli :lol: Mahath wenawa habai thel store wela :lol: Inpasse hena dukak widinna oni store wechchi magul aayith convert karanna
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජෝක් එකට ඇහුවට මේක අහපු එක හොඳයි. මම හිතුවේ whey protein ගත්තම අතපය නිකන් මහත් වෙනවා කියලා. මම දන්න දෙතුන්දෙනෙක් ඉන්නවා මේ වගේම කෙට්ටු. workout කරන්නේ නැත්තන්, ඔය ඉන්න size එකෙන් 40%-50% වගේ ප්‍රමානයක් අතපය අඟ හැදෙන්න මොනවද ගන්න පුළුවන් suppliments? උන්ට කන්නත් බෑ වැඩිය. සබන් කැටයක් වගේ බත් එකක් කන්නේ. workout නං කෙරෙන්නේ නෑ බන් උන්. නිකන් මග යන්න පණ නැති ලෙවල් එක උබ දැකලා ඇති නේ? වැඩිය මස් මාළු කන්නෙත් නෑ. suppliment එකකින් පොඩ්ඩක් උඩට ගන්න බැරිද?

    කන්නෙත් නැතුව workout කරන්නෙත් නැතුව කොහොමද බන් මහත් වෙන්නෙ. mass gainer එකක් ගහන්න ඕන එහෙනම්.
    නිකන් ගහන්න හොද නෑ බන් හොදට වතුර බොන්න ඕන workout කරන්න ඕන. mass gainers වල ඉතින් සීනි තමයි වැඩි පුර තියෙන්නෙ. හෙලදි නෑ. ප්‍රෝටීන් ගන්න ඕන මසල් හැදෙන්න. මස්ල් නිකන් හැදෙන්නෙ නෑ නේ මසල් damage කරන ඕන workout කරල. ඊට පස්සෙ recover වෙද්දී තමයි protein fuel විදියට අරන් මස්ල් එක grow වෙන්නෙ. මහත් වෙන්න නම් කැලරි surplus එකක ඉන්න ඕන. කන්නෙ නැතුව බැහැ බන් ඉතින්.
    හෙල්දි කෙටි ක්‍රම නෑ ඉතින් කම්මැලියන්ට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Whey protein or weight gainer gahuwama workout nokara calorie and protein both fat widihata store wenawa. Aparaade yaku salli :lol: Mahath wenawa habai thel store wela :lol: Inpasse hena dukak widinna oni store wechchi magul aayith convert karanna

    ඔව් බන් අමතර ගන්න ප්‍රෝටීන් store වෙන්නෙ ෆැට් විදියට ලංකාවෙ උන් කොහෙද බන් ප්‍රෝටීන් එහෙම ගන්නෙ.
    බත් එකක් එක්ක මාළු කෑල්ලක් කෑවා කියල දවසට ඕන ප්‍රෝටීන් ගාන එනව යෑ. whey ගහනව කියල ඉතින් ඕන නම් scoop දෙකක් ගහයි වැඩිම. ඊට පස්සෙ බලන් ඉන්නව මහත් වෙනකන් බේසික් සේරම අමතක කරල. අපේ උන් තනිකර එක්කො බත් ගිලල ගිලල out of shape. එහෙම නැත්තම් ඉතින් පිම්බම විසි වෙන ගානට ඉන්නෙ අත පය බෝංචි කඩනව වගේ කඩත හැකි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කන්නෙත් නැතුව workout කරන්නෙත් නැතුව කොහොමද බන් මහත් වෙන්නෙ. mass gainer එකක් ගහන්න ඕන එහෙනම්.
    නිකන් ගහන්න හොද නෑ බන් හොදට වතුර බොන්න ඕන workout කරන්න ඕන. mass gainers වල ඉතින් සීනි තමයි වැඩි පුර තියෙන්නෙ. හෙලදි නෑ. ප්‍රෝටීන් ගන්න ඕන මසල් හැදෙන්න. මස්ල් නිකන් හැදෙන්නෙ නෑ නේ මසල් damage කරන ඕන workout කරල. ඊට පස්සෙ recover වෙද්දී තමයි protein fuel විදියට අරන් මස්ල් එක grow වෙන්නෙ. මහත් වෙන්න නම් කැලරි surplus එකක ඉන්න ඕන. කන්නෙ නැතුව බැහැ බන් ඉතින්.
    හෙල්දි කෙටි ක්‍රම නෑ ඉතින් කම්මැලියන්ට.
    Baida danne na sirawata workout nokarama muscles adala karala damage karanna :P Workout karanna giyama samahara welawata epa wenawa ban. Nawaththuwa gaman hari ithin :(

    ඔව් බන් අමතර ගන්න ප්‍රෝටීන් store වෙන්නෙ ෆැට් විදියට ලංකාවෙ උන් කොහෙද බන් ප්‍රෝටීන් එහෙම ගන්නෙ.
    බත් එකක් එක්ක මාළු කෑල්ලක් කෑවා කියල දවසට ඕන ප්‍රෝටීන් ගාන එනව යෑ. whey ගහනව කියල ඉතින් ඕන නම් scoop දෙකක් ගහයි වැඩිම. ඊට පස්සෙ බලන් ඉන්නව මහත් වෙනකන් බේසික් සේරම අමතක කරල.
    Man eka scoop ekai ganne whey protein walin (24g wage). Daily ganne protein around 50g - 60g. Eka stable. Oniwata wada aga hadala maintain karanna ba ban redda. Shape eke strength & endurance thibbanan athi. Samahara un innawa scoop 2i thawa 50g withara protein ganna wela inna un. Echchara muscle mass ekak daala owwa maintain karanna wena wadak naththan hodai :rofl:

    PM - Bada bahinne naa mona calorie deficit kalath :( Fat ayin karana eka wenama dukak
    ------ Post added on Mar 5, 2022 at 1:19 PM
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Baida danne na sirawata workout nokarama muscles adala karala damage karanna :P Workout karanna giyama samahara welawata epa wenawa ban. Nawaththuwa gaman hari ithin :(

    නැවැත්තුව ගමන් මුකුත් වෙන්නෙ නැහැ බන්. මසල් මෙමරි එක තියනව නේ.
    කොරෝන කාලෙ අපි gym ගියාද. නෑ නේ. ගෙදර වත් workout කලේ නෑ හොදට කෑවා නිදිය ගත්ත. කෙට්ටු උනා. බඩකුත් ආව කාල කාල.
    දැන් මේ ආයෙ පටන් ගත්ත මාස දෙකක් විතර. හිටපු ගානට එනව ක්ෂණික. අවුල තියෙන්නෙ ඉතින් ඉදල ඉදල පටන් ගන්න කොට ටිකක් අමාරුයි. ඇග රිදෙනව ඉතින්. ඒක වෙනම ආතල් එකක්.

    එපා වෙන්නෙ consistent නැති උනාම බන්. සෙට් එකක් එක්ක සෙට් වෙන්න ඕන.
    ඊට පස්සෙ නිකන් gym එකට ගියෙ නැත්තම් නිකන් උන වගේ.

    Man eka scoop ekai ganne whey protein walin (24g wage). Daily ganne protein around 50g - 60g. Eka stable. Oniwata wada aga hadala maintain karanna ba ban redda. Shape eke strength & endurance thibbanan athi. Samahara un innawa scoop 2i thawa 50g withara protein ganna wela inna un. Echchara muscle mass ekak daala owwa maintain karanna wena wadak naththan hodai :rofl:

    PM - Bada bahinne naa mona calorie deficit kalath :( Fat ayin karana eka wenama dukak

    බර කීයද.
    fat cutting වෙනම තියරියක් බන්.
    හරියට කැලරි count කරල කරන්න ඕන.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේ සීන් එක ඇත්තද කියලා කියන්න තව සාක්ෂි අවශ්‍යටයි. සාක්ෂි නැත්තන් මේක බොරුවක්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කන්නෙත් නැතුව workout කරන්නෙත් නැතුව කොහොමද බන් මහත් වෙන්නෙ. mass gainer එකක් ගහන්න ඕන එහෙනම්.
    නිකන් ගහන්න හොද නෑ බන් හොදට වතුර බොන්න ඕන workout කරන්න ඕන. mass gainers වල ඉතින් සීනි තමයි වැඩි පුර තියෙන්නෙ. හෙලදි නෑ. ප්‍රෝටීන් ගන්න ඕන මසල් හැදෙන්න. මස්ල් නිකන් හැදෙන්නෙ නෑ නේ මසල් damage කරන ඕන workout කරල. ඊට පස්සෙ recover වෙද්දී තමයි protein fuel විදියට අරන් මස්ල් එක grow වෙන්නෙ. මහත් වෙන්න නම් කැලරි surplus එකක ඉන්න ඕන. කන්නෙ නැතුව බැහැ බන් ඉතින්.
    හෙල්දි කෙටි ක්‍රම නෑ ඉතින් කම්මැලියන්ට.

    All Right GIF by NETFLIX

    Thank You So Much GIF by SpongeBob SquarePants
     
    • Like
    Reactions: sachith19920726

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    නැවැත්තුව ගමන් මුකුත් වෙන්නෙ නැහැ බන්. මසල් මෙමරි එක තියනව නේ.
    කොරෝන කාලෙ අපි gym ගියාද. නෑ නේ. ගෙදර වත් workout කලේ නෑ හොදට කෑවා නිදිය ගත්ත. කෙට්ටු උනා. බඩකුත් ආව කාල කාල.
    දැන් මේ ආයෙ පටන් ගත්ත මාස දෙකක් විතර. හිටපු ගානට එනව ක්ෂණික. අවුල තියෙන්නෙ ඉතින් ඉදල ඉදල පටන් ගන්න කොට ටිකක් අමාරුයි. ඇග රිදෙනව ඉතින්. ඒක වෙනම ආතල් එකක්.
    Oya muscle memory eka kiyanne muscle wala excess nuclei scene ekak. Ewwa wadi unama permanent lu. More nuclei = more possible muscle mass lu. Nuclei hadanna thamalu godak kal yanne. Lesi krame ithin araka thama :P Workout nokarath muscle loku wenawa gasuwa gaman :rofl:
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මේ කරන්ට්/තෙල් නැති ප්‍රශ්නේ මිනිස්සුන්ව සෑහෙන්ට වෙනස් කරලා කියලා පේනවා ☹️ කොයි කාලෙද වැල ත්‍රෙඩ් එකක් මැද ෆිට්නස් ගැන කතා කරේ ☹️
    200.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    නැවැත්තුව ගමන් මුකුත් වෙන්නෙ නැහැ බන්. මසල් මෙමරි එක තියනව නේ.
    කොරෝන කාලෙ අපි gym ගියාද. නෑ නේ. ගෙදර වත් workout කලේ නෑ හොදට කෑවා නිදිය ගත්ත. කෙට්ටු උනා. බඩකුත් ආව කාල කාල.
    දැන් මේ ආයෙ පටන් ගත්ත මාස දෙකක් විතර. හිටපු ගානට එනව ක්ෂණික. අවුල තියෙන්නෙ ඉතින් ඉදල ඉදල පටන් ගන්න කොට ටිකක් අමාරුයි. ඇග රිදෙනව ඉතින්. ඒක වෙනම ආතල් එකක්.

    එපා වෙන්නෙ consistent නැති උනාම බන්. සෙට් එකක් එක්ක සෙට් වෙන්න ඕන.
    ඊට පස්සෙ නිකන් gym එකට ගියෙ නැත්තම් නිකන් උන වගේ.

    බර කීයද.
    fat cutting වෙනම තියරියක් බන්.
    හරියට කැලරි count කරල කරන්න ඕන.
    Calorie count :lol: Oka thama ithin karanna bari :P Uyana ekak kanna epai ithin :rofl: Biththara mas nathi dawasuth thiye. Ethakota ithin scoop dekak gahala shape wenawa. 75kg.
    Dannan shape eke bada bahinawa aayi habai patta slow. Api dan 18-20 kaale wage newene. Oya 92 nan man eeta wada poddak wayasai :P Muscle mass eka wadi wela bara ekama gaane thiyanawa kiyanne fat bahinna epai kohen hari. Ehema kiyala hitha hadan inne :lol: Man workout karanna gaththe awurudu 5kata withara paase aayi.
     
    Similar threads