ගෙදරදීම කසිප්පු පෙරාගමු.
--------------------
අවශ්‍ය ද්‍රව්‍ය .
සීනි 10kg
හකුරු 5kg
ඇමෝනියා 500g
යවකාර 500g
යීස්ට් 500g.
බැරල් එකයි.
තඹ බට 1.
සාදාගනන්නා ආකාරය.
සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න.
හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
ඉන්පසු දින කීපයක් බැරල් එක ගගක ඔබා තබන්න.
සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න.