processor fan help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා ගිය ඉරිදා මගේ Atom motherbord එකක් තියෙන Pc එකේ processor fan එක පිච්චුනා. මේකට fan කොහෙවත් හොයා ගන්න නැහැ. මන් පස්සේ රේඩියෝ කෑලි තියෙන කඩේක තිබිලා ඒ සයිස් එකේම fan එකක් හම්බුනා.

    එකේ වයර් 2 තියෙන්නේ පිච්චුන එකේ වයර් 3 තියෙනවා. හැබැයි අලුතෙන් ගෙනාපු fan එකේ වයර් දෙක හයි කරපු තැන තව වයර් එකක් හයි කරන්න ඊයන් කරපු එකක් තියෙනවා කඩේ එකා කිව්වා එතනට අනිත් වයර් එක තියලා පාස්ස ගන්න කියලා. එහෙම හරි යයිද මචන්ලා ? වයර් දෙකෙන් fan එක කරෙකෙන්ව අනිත් වයර් එකෙන් මොකද වෙන්නේ ?

    තව ගැටලුවක් දැන් ඔය fan එක හයි කරලා , Computer බූට් කරලා processor එකේ සින්ක් තහඩුව අත තිබ්බ හොදටම රත් වෙලා fan එක වැඩ කලත් ඒක එහෙම රත් වෙනවද මචන්ලා මම කලින් ඕක අල්ලලා නැහැ ඒක නිසා දන්නේ නැහැ මට බූට් කරගෙන ඉන්න බයයි processor එක පිච්චෙයි කියලා.

    processor එක රත් වෙනවා නම් reboot වෙනවා නේද ?

    10000 අඩුවෙන් ගන්න පුලුවන් Atom වගේ බෝර්ඩ් මොනවද හොද ? onbord වෙන්න ඕනේ band new
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    color eka balala power supply ekta daapan..mama yaluwekge ekakta kala wade hari gyaa..ube kohoma weyida dannee

    mage fan ekata macho set karala tiynna bord ekatmai power supply ekata namai , power supply ekata hai karalath baluwa vena fan ekk ethkota himin karakenna
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    cpu temperature monitor කරන software එකක් දාගන්න. 60ට උඩ නගිනවනම් ඉතින් වෙන ක්‍රමයක් බැලුවොත් හොඳයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Atom motherbord නම් මතක් කරන්න එපා බං.. හද්ද ජරාවක්.. ෆිල්ම් එකක්වත් බලන්න බෑ ඔය මගුලෙ..:growl:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මදර් බෝර්ඩ් එකක පෑන් එකක්ම හයිකරගත්තනම් හොදයි නෙ මචෝ.
    අනික processor fan නිකක් කුලිනග් පැන් වලට වඩා ප්‍රෆොමන්ස් වැඩියි.

    මගෙ එකත් ඇල්ලුවොත් ලාවට රත් වෙලා කියල දැනෙනවා මචෝ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රොසෙසර් ෆැන් එක නැතුව බූට් වෙනවද බන්. ෆැන් නොට් වර්කින් කන්ටැක්ට් සර්විස් කියලා එන්නේ නැද්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ප්‍රොසෙසර් ෆැන් එක නැතුව බූට් වෙනවද බන්. ෆැන් නොට් වර්කින් කන්ටැක්ට් සර්විස් කියලා එන්නේ නැද්ද?

    ow boot vanawa boot vela godak vela unth tiynva.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මදර් බෝර්ඩ් එකක පෑන් එකක්ම හයිකරගත්තනම් හොදයි නෙ මචෝ.
    අනික processor fan නිකක් කුලිනග් පැන් වලට වඩා ප්‍රෆොමන්ස් වැඩියි.

    මගෙ එකත් ඇල්ලුවොත් ලාවට රත් වෙලා කියල දැනෙනවා මචෝ.

    hmm parana ekakin thmai galawanna venna. mahe eun danat naha atom kiyanna mokkda kiyala kotinma onbord kiyanna mokkda kiyala ahanawa.

    samsung pc walanm fan eka pitata dala tiynna mokkda kuru wagaykin coll venna ekath hariyta venna naha man hithnna patta vidiyta rath venawa ewa. eth elata wada
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow boot vanawa boot vela godak vela unth tiynva.
    අඩේ ප්‍රොසෙසර් එක පිච්චෙයි ඔවර් හීට් වෙලා. අගේ පරන (මේ දැන් ඔන්ලයින් ඉන්න ) එකත් ප්‍රොසෙසර් ෆැන් එක වැඩ නැතුව පස්සේ හොයලා වෙන එකක් දැම්ම්මා.. පරන පීසී බඩු විකුනන කඩේක බලහන් ත්‍රී පින් ෆැන් එකක් හොයාගන්න පුලුවන් වෙයි.