I recommend Intel® Core™ i3-2100 Processor it's available in so many places.
machan 3MB chache atida ?
puluwannam i5 ganinthanks machan.mama heta shop wala raumak danna hitna innemachan 3MB chache atida ?
machan motherboard intel eka hondada ? (DDR3)![]()
Dual Core eke machan virtual core ekak tiyenne.ගල්පාත මයා;11231111 said:macahn,danne nathi nisa ahanne,Dual Core 1i, Core 2 Duo 1i athare wadi wenasak tynwda...???

දැන් මැෂින් එකක් ගන්නව නම් මචන් අනිවා කෝ අයි 3 එකක් වත් ගනින්.
මොකද කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඔය කියල තියෙන වැඩ ටික කරගන්න නම් G31MX බෝඩ් එකයි 2.8Ghz Core2 Duo ප්‍රොසෙසර් එකයි 2GB රැම් එකයි 250GB හාඩ් එකයි ඩීවීඩී රයිටර් එකක් ඕනෙ නම් ඒකයි හොඳටම ඇති.
ඒත් ටිකක් කල් අළුතෙන් එන සොෆ්ට්වෙයා එහෙම හොඳට වැඩ කරන්න නම් අනිවා කෝ අයි 3 එකකට යමන්. ලොකූ වෙනසක් වෙන්නෙ නෑ දැන් නම් Core2 Duo එකයි Core i3 එකයි කියල ගාණෙන්.
නැත්තෙමත් නෑ,
ඒත් කාළයක් පාවිච්චි කරද්දි කෝ අයි 3 එකක් ගත්ත නම් කියල හිතෙයි පස්සෙ.
මෙහෙ ගන්න ෂොප් නම් මචන් ඉන්ෆෝකස් එක හොඳයි, තව එක්ස්ට්‍රීම් එකත් අවුලක් නෑ.
ඉස්සර නීට් එක තිබ්බ දැන් ඒක නෑ. 
macho,Virtual 1k nam tynne,aththatama Dual Speed wenne ndda..?Dual Core eke machan virtual core ekak tiyenne.
Core2Duo eke attatama core 2k tiyanawa
Echarai mama danne![]()
i3 eka & C2Q baluwoth C2Q eke wadi neda Cores gana,habai godak aya use karanne 1 core 1i,so koka gattath maha wenasak natte ekai,i3 eka HT neda?mata mathaka na hariyata,gaddi ASUS wage honda board ekak ganna OC karala unath kalayak use karanna puluwn,250GB HDD ganna epa,podi wenasak tiyenne,500GB hard ekak nuwara 4000s ganak,mathaka na hariyata.2GB DDR3 RAM ekak ganna,gana adui eke,CPU eka i3 wage balanna,meka umbata ideal weiදැන් මැෂින් එකක් ගන්නව නම් මචන් අනිවා කෝ අයි 3 එකක් වත් ගනින්.
මොකද කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඔය කියල තියෙන වැඩ ටික කරගන්න නම් G31MX බෝඩ් එකයි 2.8Ghz Core2 Duo ප්‍රොසෙසර් එකයි 2GB රැම් එකයි 250GB හාඩ් එකයි ඩීවීඩී රයිටර් එකක් ඕනෙ නම් ඒකයි හොඳටම ඇති.
ඒත් ටිකක් කල් අළුතෙන් එන සොෆ්ට්වෙයා එහෙම හොඳට වැඩ කරන්න නම් අනිවා කෝ අයි 3 එකකට යමන්. ලොකූ වෙනසක් වෙන්නෙ නෑ දැන් නම් Core2 Duo එකයි Core i3 එකයි කියල ගාණෙන්.
නැත්තෙමත් නෑ,
ඒත් කාළයක් පාවිච්චි කරද්දි කෝ අයි 3 එකක් ගත්ත නම් කියල හිතෙයි පස්සෙ.
මෙහෙ ගන්න ෂොප් නම් මචන් ඉන්ෆෝකස් එක හොඳයි, තව එක්ස්ට්‍රීම් එකත් අවුලක් නෑ.
ඉස්සර නීට් එක තිබ්බ දැන් ඒක නෑ.
P.S. - මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන වග සලකන්න..![]()
macho,Virtual 1k nam tynne,aththatama Dual Speed wenne ndda..?
Mage Processor 1 DUAL CORE 3.0Ghz 1k
i3 eka & C2Q baluwoth C2Q eke wadi neda Cores gana,habai godak aya use karanne 1 core 1i,so koka gattath maha wenasak natte ekai,i3 eka HT neda?mata mathaka na hariyata,gaddi ASUS wage honda board ekak ganna OC karala unath kalayak use karanna puluwn,250GB HDD ganna epa,podi wenasak tiyenne,500GB hard ekak nuwara 4000s ganak,mathaka na hariyata.2GB DDR3 RAM ekak ganna,gana adui eke,CPU eka i3 wage balanna,meka umbata ideal wei
Intel® Core™ i3-2100 Processor (3M Cache, 3.10 GHz)
Price:Rs.13,900.00
මුගෙ අවශ්‍යතාවයට නම් පොඩි පීසී එකක් ඇති බං ඒකයි හාඩ් එකක් වුනත් 250GB කීවෙ.
ගන්න එක එක පාර ටිකක් වැඩකට ඇති එකක් ගනින් මචෝ..
අද ගන්න පීසී එකේ ඕව ඔක්කොම හොඳට රන් වුනාට කල් යද්දි අළුත් වර්ෂන් වලට ඒ ගන්න පීසී එකම මදි වෙනව.
ඒ නිසා ටික කාලෙකට ඇති වෙන්න හොඳ එකක් ගනින් එක පාර.macho,Virtual 1k nam tynne,aththatama Dual Speed wenne ndda..?
Mage Processor 1 DUAL CORE 3.0Ghz 1k

මුගෙ අවශ්‍යතාවයට නම් පොඩි පීසී එකක් ඇති බං ඒකයි හාඩ් එකක් වුනත් 250GB කීවෙ.
ගන්න එක එක පාර ටිකක් වැඩකට ඇති එකක් ගනින් මචෝ..
අද ගන්න පීසී එකේ ඕව ඔක්කොම හොඳට රන් වුනාට කල් යද්දි අළුත් වර්ෂන් වලට ඒ ගන්න පීසී එකම මදි වෙනව.
ඒ නිසා ටික කාලෙකට ඇති වෙන්න හොඳ එකක් ගනින් එක පාර.

දැන් මැෂින් එකක් ගන්නව නම් මචන් අනිවා කෝ අයි 3 එකක් වත් ගනින්.
මොකද කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඔය කියල තියෙන වැඩ ටික කරගන්න නම් G31MX බෝඩ් එකයි 2.8Ghz Core2 Duo ප්‍රොසෙසර් එකයි 2GB රැම් එකයි 250GB හාඩ් එකයි ඩීවීඩී රයිටර් එකක් ඕනෙ නම් ඒකයි හොඳටම ඇති.
ඒත් ටිකක් කල් අළුතෙන් එන සොෆ්ට්වෙයා එහෙම හොඳට වැඩ කරන්න නම් අනිවා කෝ අයි 3 එකකට යමන්. ලොකූ වෙනසක් වෙන්නෙ නෑ දැන් නම් Core2 Duo එකයි Core i3 එකයි කියල ගාණෙන්.
නැත්තෙමත් නෑ,
ඒත් කාළයක් පාවිච්චි කරද්දි කෝ අයි 3 එකක් ගත්ත නම් කියල හිතෙයි පස්සෙ.
මෙහෙ ගන්න ෂොප් නම් මචන් ඉන්ෆෝකස් එක හොඳයි, තව එක්ස්ට්‍රීම් එකත් අවුලක් නෑ.
ඉස්සර නීට් එක තිබ්බ දැන් ඒක නෑ.
P.S. - මෙය වෙලඳ ප්‍රචාරණයක් නොවන වග සලකන්න..![]()
මුගෙ අවශ්‍යතාවයට නම් පොඩි පීසී එකක් ඇති බං ඒකයි හාඩ් එකක් වුනත් 250GB කීවෙ.
ගන්න එක එක පාර ටිකක් වැඩකට ඇති එකක් ගනින් මචෝ..
අද ගන්න පීසී එකේ ඕව ඔක්කොම හොඳට රන් වුනාට කල් යද්දි අළුත් වර්ෂන් වලට ඒ ගන්න පීසී එකම මදි වෙනව.
ඒ නිසා ටික කාලෙකට ඇති වෙන්න හොඳ එකක් ගනින් එක පාර.

i3 eka & C2Q baluwoth C2Q eke wadi neda Cores gana,habai godak aya use karanne 1 core 1i,so koka gattath maha wenasak natte ekai,i3 eka HT neda?mata mathaka na hariyata,gaddi ASUS wage honda board ekak ganna OC karala unath kalayak use karanna puluwn,250GB HDD ganna epa,podi wenasak tiyenne,500GB hard ekak nuwara 4000s ganak,mathaka na hariyata.2GB DDR3 RAM ekak ganna,gana adui eke,CPU eka i3 wage balanna,meka umbata ideal wei
Intel® Core™ i3-2100 Processor (3M Cache, 3.10 GHz)
Price:Rs.13,900.00

oya kiyanne HyperThread da?ehema ewage tiyene 1 physical core 1kui,thawa core ekaka bagayk wagei,e core eka anik core 1 eke parts ewa ideal unama use karnwa,so core 2ka performance na,but godak aya use karanne nane cores 2k
Thanx Yaluwane,Nodanna dyak kiyala dunnata...!!!ne machan mehemai.eke tiyenne physical core 1i. second core eka hadaganne virtual vidiyata.eeta passe core 2k wage function wenawa.but machan physical core 2k wage newei tikak slow![]()