අලුත් එක ද ? නැත්තමි පරණ එක upgrade ද

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    අලුත් එක ද ? නැත්තමි පරණ එක upgrade ද

    Machanla Mekai Siddiya,

    ---------Mama Denata use Karana Machine ekey Specifications-------

    Processor:Intel(R) Core(TM) i3-2100 CPU @ 3.10GHz
    RAM : DDR3 4GB 1333Mhz


    mama baluwe machanla mey machine ekata 8GB Ram ekak dala
    SSD 120GB ekak wage dala pavichchi karanna

    mokada
    godakma slow android studio wage run karaddi mekey a hindama Ubuntu os eka dagena use karanneyth

    8GB Ram eakak Gahala SSD ekak dala gaththoth aulak nethi weida ?
    Thermuak wewida?




    Kattiya Help ekak dennaa...............:rolleyes:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    processor එකේ නම් පොඩි මදි පාඩුවක් තියෙනෝ. හැබැයි මචං හොඳ ssd එකක් ගහල ram double වෙනකොට හොද speed jump එකක් එනවා.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    processor එකේ නම් පොඩි මදි පාඩුවක් තියෙනෝ. හැබැයි මචං හොඳ ssd එකක් ගහල ram double වෙනකොට හොද speed jump එකක් එනවා.

    Processor eka kata yanwanm mokakda hodama core i9 ekak arunama,