Product Catalogue හදාගන්න Ai වලින් ඔනේ...

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    .
    මගේ ලග මොඩල්ගේ ෆොටෝ එකක් තියෙනවා ඇදුමේ වෙනම ෆොටෝ එකක් තියෙනවා දෙක එකතු කරලා අලුත් එකක් හදාගන්න prompt එකක් දෙන්න පුලුවන්ද ? Gemini and Chagpt
     
    • Like
    Reactions: Janatha Jhon

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    gemini, nano banana

    photos දෙකම අප්ලෝඩ් කරලා make the person in refference image wearing the dress from the second reference image. keep the persons facial features 100% same.

    අපි නං කමර්ෂලුත් හදනව. ගෙදර ගිහිං වීඩියෝ එකක් දාන්නං ආතල් එකට කරපු එකක්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    .
    මගේ ලග මොඩල්ගේ ෆොටෝ එකක් තියෙනවා ඇදුමේ වෙනම ෆොටෝ එකක් තියෙනවා දෙක එකතු කරලා අලුත් එකක් හදාගන්න prompt එකක් දෙන්න පුලුවන්ද ? Gemini and Chagpt
    මෙන්න ප්‍රසන්න රණවීර ඇමතිතුමා ඇවිත් ආයේ.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    gemini, nano banana

    photos දෙකම අප්ලෝඩ් කරලා make the person in refference image wearing the dress from the second reference image. keep the persons facial features 100% same.

    අපි නං කමර්ෂලුත් හදනව. ගෙදර ගිහිං වීඩියෝ එකක් දාන්නං ආතල් එකට කරපු එකක්...
    ela brooo quality ekata awaa 👍👍👍
    photo tika
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    .
    මගේ ලග මොඩල්ගේ ෆොටෝ එකක් තියෙනවා ඇදුමේ වෙනම ෆොටෝ එකක් තියෙනවා දෙක එකතු කරලා අලුත් එකක් හදාගන්න prompt එකක් දෙන්න පුලුවන්ද ? Gemini and Chagpt
    Machn adume photo eka tiyena image file eka null file ekak nm modalge nude photo eka output ekata enda hadaganda widihk nedda
     
    • Sad
    Reactions: prasanna1992