Productivity apps/ softwares

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අනේ මන්ද මට නම් තියෙන එකක්වත් හරියන්නේ නෑ.. මට ඕනෙ ගොඩක් වැඩ එකපාර manage කරගන්න පුළුවන්, intelligent notifications දෙන tool එකක්.. වෙන විදිහකට කිව්වොත් අඩු කාලෙකින් ගොඩක් goals achieve කරන්න help වෙන system එකක්.. තාම නම් එහෙම එකක් හම්බුනේ නෑ.. දැනට කරන්නෙ උදේම වැඩ list එකක් ලියාගෙන ඒක complete කරන්න try කරනඑක..
     
    • Like
    Reactions: SLBro