Professional මාකටින් dead ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    බෝක්කු උඩ රස්තියාදු වෙවී ගංජ ගගහ ඉඳපු නූගත් පාලම් කොක්කු ඩොලර් සත පනහට කඹුරන්න ආවම ඉන්ඩස්ට්‍රිය ඔය ගානෙන් යනව මදෑ.

    දැන් සුදු මහත්තැන් එවපු අයිපෑඩ් එක බම්ප් කරලා එඩිට් කරපු බැංකු අකවුන්ට් එකක් දාල යයි රිද්ද ගත්ත පාර 😂