Professional Cookery ගැන දන්නා අය උදව් කරන්න..

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
Professional Cookery ගැන දන්නා අය උදව් කරන්න..

මචන්ලා, අපේ ගෙදර කට්ටිය කෑගහනවා උයන්න ඉගෙනගෙන, රටකට ගිහිල්ල සල්ලි කියක් හරි හම්බකරගෙන වරෙන් කියලා.. උඹලගෙන් කව්රු හරි මේ සීන් එකේ ඉන්නවා නම් කියපල්ලකො..

කෝස් එක කරන්න හොඳ පුහුණු පාසලක්..
කෝස් එකෙන් ලැබෙන ප්‍රතිලාභ..
කෝස් එකේ කාල සිමාව..

දන්නේ නැත්තම් අවුලක් නැ මචන්.. කියෙව්ව එකටත් ස්තුති උඹලට.. ජයෙන් ජය..
:):):):)
 
AXL Rosez

Member
Aug 17, 2013
13
1
0
දැන් වයස කීයද? ඉංග්‍රීසි, ප්‍රංශ බාසා ඉගෙන ගෙන තියේද?
 
AXL Rosez

Member
Aug 17, 2013
13
1
0
මම ඉගෙන ගත්තේ SLITHM එකේ. ප්‍රොෆෙෂනල් කුකරි, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, ෆ්රන්ට් ඔෆිස්, හවුස් කීපින්ග් කෝස් හතරම කලා.
අවුරුදු 4 ක් ගියා, හොටෙල් වල ට්‍රේනින් එකත් එක්ක ඔක්කොම කම්ප්ලීට් කරන්න.

චැට් එකට ආවොත් තව විස්තර දෙන්නන්
 
foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...

    gedara kiyuwa paliyata umba yanna epa ban..umba cookery walata asa nam palayan..umbata eeta wada wena dekata daksha ekek nam aparade..SLITHM thama machan hondama..eth ekata kal yanawa..intervwe thiyala ganne..

    machan prima eke course ekak thiyewnwa mekath pita rata valid kiyaka SLITHM yana ekekma kiyuwa..

    http://www.prima.com.lk/data/prima_ceylon/prima_baking_training_center.html

    hmm mchan SLITHM eka arunama Winstone eka thama hondama PVT hotel school eka..
    mama meka baluwa machan. coures ekata laksha ekai ganak yanawa.. umbata laksha pahaowak withara tiyenawanam newzealand yanna puluwan.. nathnam course eka karala iwara unama hotel school ekenma rata yawanawa.,(dubai,chaina wage ratawal)

    http://www.thewinstonegroup.com/

    gudluck kolla
     
    • Like
    Reactions: DeeJaY101
    Jun 19, 2013
    437
    104

    මචන් මටත් ඔය සීන් එකමයි... Swisslanka hotel school eka kohomada machan.... මම හිතාගෙන ඉන්නේ මේකේ ඩිප්ලෝමා එක කරලා city and guilds exam එක කරලා රට යන්න පුළුවන්නේ නේද
    http://swisslanka.com/
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්..........
    මවුන්ට් වල පොඩ්ඩක් බලපං............

    මොනව වුණත් එක්ස්පීරියන් දැට් රියලි මැටර්ස්..........
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ඇම්ඩගේ තාත්ත;15460794 said:
    මචන් මටත් ඔය සීන් එකමයි... Swisslanka hotel school eka kohomada machan.... මම හිතාගෙන ඉන්නේ මේකේ ඩිප්ලෝමා එක කරලා city and guilds exam එක කරලා රට යන්න පුළුවන්නේ නේද
    http://swisslanka.com/

    mata hithena widiyata swiss lanka ekata wada winstoneeka hondai ban.. unta godak hotels wala contacts thiyenawa.thawa extra qualification wagayakuth ganna puluwan..eka karana ladyta ambanaakata contacts thiyenawa machan.anika place eka niyamai machn