Professional CV format

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Rattaran fb eke dala thibba ekekge cv eka hodai kiyala

    312716281_1746957922364130_275262958177029487_n.jpg

    mage yaluwekuth kiwwa me wage plain format lu aus nz unath salakala balanne. me yata thiyana wage ekak mama danata hadan inne (Ms word). ewa graphics arumosam wadi wageda. thawa ekek kiwwa 2 column cv ATS friendly na kiyala kathawak. hitapu jobs wala thibba duties and responsibilities maagala wage liyanna oneda udama cv eke wage? idea ekak dennako

    Clean-Modern-Resume-Template-Black.png

    https://resumeworded.com/

    okata dala baluwama 24% i awe :(
     
    Last edited:

    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    ලොකු පිටු දැම්මට ඕවා කියවන්නේ නැහැ. කෙටියෙන් දාපන්. අත්දැකීමෙන් කියන්නේ. english පුළුවන් නම් english කියලා තරු පහක් දාපන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    first eka hodai.
    pahala eke left side panel eka space eka waste wenawa wage.

    first style eke oyata page ekaka loku crucial data danna loku space ekak thiyenawa keywords walata.
    hama welema 1 or 2 max pages thiyaganna first method eka thama hodama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    also single column format එකකින් හදනවා නං හොඳයි
    මොකද සමහර කම්පැනි CV auto read කරලා සිස්ටම් එකකට දාන්න හරි auto shortlist වෙන සිස්ටම් හරි තියනවා කොලම් දෙකකට තිබුනම ඒව හරියට වැඩ කරන්නෙ නැහැ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,212
    7,699
    113
    first eka hodai.
    pahala eke left side panel eka space eka waste wenawa wage.

    first style eke oyata page ekaka loku crucial data danna loku space ekak thiyenawa keywords walata.
    hama welema 1 or 2 max pages thiyaganna first method eka thama hodama
    පැහැදිලි කර ගැනීම පිණිස අහන්නෙ
    පලවෙනි එක දිග වැඩි නැද්ද, ඔය ඔක්කොම කියවන්න හිතෙන්නෙ නෑනෙ. IT industry එකට නම් එහෙමයි මන් හිතන්නෙ. අනිත් industry ගැන දන්නෙ නෑ.

    also single column format එකකින් හදනවා නං හොඳයි
    මොකද සමහර කම්පැනි CV auto read කරලා සිස්ටම් එකකට දාන්න හරි auto shortlist වෙන සිස්ටම් හරි තියනවා කොලම් දෙකකට තිබුනම ඒව හරියට වැඩ කරන්නෙ නැහැ
    local IT company walatath ehemada?
    ------ Post added on Oct 23, 2022 at 7:48 PM
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    පැහැදිලි කර ගැනීම පිණිස අහන්නෙ
    පලවෙනි එක දිග වැඩි නැද්ද, ඔය ඔක්කොම කියවන්න හිතෙන්නෙ නෑනෙ. IT industry එකට නම් එහෙමයි මන් හිතන්නෙ. අනිත් industry ගැන දන්නෙ නෑ.

    local IT company walatath ehemada?
    ------ Post added on Oct 23, 2022 at 7:48 PM
    e format eka gana machan kiwwe. mamath it thama but oya kiwwa wage godak detail danna one na eke wage but owa kohomath software tool walin filter wela thama actual human reader kenekta enne, anna unta enakan udata ganna cv eke clean ekata keywords ekka thiybbama athi.

    ochchara detail wal wataram danna one na but e format eka thama hari.
     
    • Like
    Reactions: SK29

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    පැහැදිලි කර ගැනීම පිණිස අහන්නෙ
    පලවෙනි එක දිග වැඩි නැද්ද, ඔය ඔක්කොම කියවන්න හිතෙන්නෙ නෑනෙ. IT industry එකට නම් එහෙමයි මන් හිතන්නෙ. අනිත් industry ගැන දන්නෙ නෑ.

    local IT company walatath ehemada?
    ------ Post added on Oct 23, 2022 at 7:48 PM
    ඒ වගේ සිස්ටම් යූස් කරන කම්පැනි තියනවා.
     
    • Like
    Reactions: SK29

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ කියන හැටියටනං ඒ vacancy එකට විතරක් ගැලපෙන cv එකක් හදන්න ඕන ඒ කියන්නේ බං ඒ keyword එක්ක ෆුල් සිම්පල් පිටු පහක් විතර දැම්මොත් සොරි තමා 😁 කොපි පේස්ට් කරන්න ඕන බං..
    නම contact
    වර්ක් එක්ස්පිරියන්ස්
    අධ්‍යාපන සුදුසුකම්
    ස්කිල්ස් මොනාහරි තියනවනං ඒ ටික
    රිෆරන්ස් ටික
    එච්චරයි බං හරි සිම්පල් නේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මම දන්න තරමින්...

    1කට තියෙන්නේ cv එකක්..
    2කට තියෙන්නේ resume එකක්..

    resume hondaii undergrad or first job wge yna junior kenekta... ethnin ehaata msc, phd or jobs 4,5 krla senior level knkta glpenne cv ekk...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    ow ban pora dala thibbe. mama kalin hadan hitiye photoshop eken hadapu cv ekak. eke ATS zero :rofl:
    passe thama ara 2 weniyata thiyana eka haduwe. ekath awul wage e paara
    rattaran ayya ube fit ekak neda issara car buying and sell karanna help kara neda cv ekak dapanko ubata hoda tanak set karai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    rattaran ayya ube fit ekak neda issara car buying and sell karanna help kara neda cv ekak dapanko ubata hoda tanak set karai
    pora vacancy nodapuwata ohee cv yawala mitto 3 denekta withara kasa pahara deela thibba :rofl:

    menna me template eka hodada ban. meke widihata dala ganna baluwe

    software-engineering-lead.png

    ------ Post added on Oct 24, 2022 at 2:31 PM