Professional CV format

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    EU apply kranawanm vtrak oken hdaganna. otherwise, 1st page eke 1st CV format eka use karanna Business Mgt related vacancies walata. ATS eke read kraddi columns mix wenawa specially AUS job walata apply kranawanm (Hand over adala nah) anika key words puluwan tram use karanna advertisement eke tiyene (Teamwork, Communication, Experience wage words onima ekaka key words vdhata recognise kranne ATS eken) Goodluck
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය Format දෙකම Aus නම් සලකල බලන්නේ නෑ.ඔය දෙකේම achievements dala නෑ. Aus CV එකේ major part එක achievements. .
     
    Last edited:
    • Wow
    Reactions: hancok

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පළවෙනි එක ක්ලාසි, මම ඉන්න සෙක්ටර් එකේ නම් පුලුවන් තරම් කරපු දේවල් එලැබරේට් කරනවට තමා කැමති. ජෙනරල් ඇඩ්වයිස් එකක් විදිහට කියන්නෙ වෙන රටකට ඇප්ලයි කරනවනම් ඔය විදිහට අඩුම තරමෙ පිටු දෙකකට හදන්න.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    me widihe ekak haduwoth shape da

    software-engineering-lead.png
    Meke template eka tyeda bro?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    na. ekko names daanna one nthnm nkn inn one
    ලංකාවෙදි වත් මම cv එකේ referee දාලෙ නෑ. දැනට IT companies 14ක වැඩ කරලා තියනවා. හැමදාම මගේ cv එකේ referee field එකට දාන්නෙ ඔය විදිහට. තවමනම් කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නෑ.
    CV එකට රෙෆරී ලගෙ නම් දාලා වැඩක් නෑ interview එකක් වත් තියන්නෙ නැතුව. CV එක කියන්නෙ තමන්ගෙ professional career එක short කරලා තියන document එකක් විතරනෙ. ඇයි ඒකට වෙන අයගෙ නම් දාන්නෙ?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Cv hadana then thiyanawada
    Bro, use this:

    Since it's LaTeX, it might not be as straightforward as MS Word, but it becomes easy to maintain the resume if once/if you are familiar with LaTeX.
    https://github.com/posquit0/Awesome-CV

    මම නම් පොඩ්ඩක් එඩිට් කරගත්තා template එක මට ඕනේ විදියට (Colours එහෙම අයින් කරලා Black and White කරලා, තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා)
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ලංකාවේ අයිල company වලට දානවා නම් මූන පේන පොටෝ එකකුයි අරුමෝසම් cv එකයි ඕන මයි..