ලංකාවේ හන්දි ගානේ හිටි උන් / ගමේ පල් උන උන් එහෙම ඉන්ටනැෂනල් කස්ටමලා එක්ක ගනුදෙනු කරන්න හැඩගස්වන එක.
උදා: ලංකාවේ අයියලා මිටින එකක් මද කෝල් එකක් අවාම ටැග ගාල මයික් එක ඔෆ් කරලා කෝල් එක අරගන්නවා.උන් හිතන්නේ අනික් උන්ට එක ඇහෙන්නේ නැ කියල. තේරෙන්නේ නැ කියල. අන්න එක තමා ගං කබර ගතිය. කරන්න ඕනේ මිටින් එකේ ඉන්න උන්ට එක්ස්කියුස් කරලා මේක ටිකක් වැදගත් කෝල් එකක් බව උන්ට දැනෙන්න ඇරලා මයික් ඔෆ් කරලා එක ගන්න එක. අන්න ඒ වගේ එකී මෙකි නොකී හුගක් දේවල් ඕකෙන් හදනවා. වෙන රටවල් වල ඕවගෙන් 80% ස්කොලෙන් හැදෙන්නේ