Professional Digital SLR Camera

What is Best Professional Digital SLR Camera

  • Canon

    Votes: 4 44.4%
  • Nikon

    Votes: 5 55.6%

  • Total voters
    9

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan la.. mama Professional Digital SLR Camera ekak ganna hithagena inne.. mokakda hodama camera ela.. 1 or 1.30 lak thamai budget eka..
    mokakda a camera ekata ganna hodama lense eka.. danna kenek mata help ekak dennako...


    nikon-debuts-d3000-d300s-dslr-cameras-1.jpg
    Canon-Cameras-Professional.jpg
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Canon තමයි බොහෝ දුරට හොඳම Professional DSLR Camera එක. බොහොම හොඳ තීරණයක් වේවි. Cannon DSLR Mark II 5D Model එකේ ඉඳන් ඉස්සරහට ඕනෙම එකක් හොඳයි.
     
    • Like
    Reactions: kensha

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Canon තමයි බොහෝ දුරට හොඳම Professional DSLR Camera එක. බොහොම හොඳ තීරණයක් වේවි. Cannon DSLR Mark II 5D Model එකේ ඉඳන් ඉස්සරහට ඕනෙම එකක් හොඳයි.

    price eka keeyak withara weida..? hoda lense ekak keeyak wenawda..? mokakda ganna oone modle eka..?
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    5d mk2 ekanam machan sahenna ganan 2.60k wage wei body eka witarak.pro ekak nisat,full frame ekak nisat e gaana.
    1.30kata wage hoyanawanam canon 60D ekak ganin machan 18-135mm lens eka ekka.nattan L lens ekak ganin tikak wadiya wiyadam karala
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    price eka keeyak withara weida..? hoda lense ekak keeyak wenawda..? mokakda ganna oone modle eka..?

    Model එකකට "Canon EOS 5D Mark II………" Price Around $1200 වගේ වෙයි. මේ Model එක ගොඩක් දුරට පාවිච්චි වෙනව. ඔයා කරන්න බලාපොරොත්තුවෙන වැඩවල හැටියට තමයි ඒකෙ වැදගත්කම තීරණය වෙන්නෙ. Lenses වල ගණන් නම් මට හරියටම මතක නෑ. Cannon අරගන්නව නම් Lens එක විතරක් නෙමෙයි තව Accessories එහෙමත් වැදගත් වෙනව. හොයල බලන්න. මේ පහලින් තියෙන්නෙ මම කියන Model එකේ pic එකක්.

    Canon_5D_Mark_II_400pix.jpg