Professional Hotline Land Line Number 011

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,778
    12,225
    113
    🤍
    මෙන්න මෙයාගෙන් රවුටර් සිම් එකක් අරන් SLT V10 ෆෝන් එකකට දාගන්න. 011 නම්බර් මෙයා එවන්නේ. රත්මලානේ Seller කෙනෙක්. Prepaid වලට Voice Active ද අහන්න. Post Paid වලට නම් Active. Post Paid නම් තියෙන අඩුම 4G පැකේජ් එකක් ගන්න.


    Me ara elakiriye inna buwa daa , kalubowila
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    Me ara elakiriye inna buwa daa , kalubowila

    ආ පොර වෙන්න ඕනේ. මාත් අවුරුදු 2කට විතර කලින් පොරගේ ගෙදරට ගිහින් Sim එකක් ගත්තා. උඩ තට්ටුවකට ගියේ. රත්මලානේ Branch එකට හදන්නේ. නම්බර් එක Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්.
    4G රවුටර් එකක් තියෙනවා නම් එකට නිකන් Land 4n එකක් කනෙක්ට් කරන්නත් පුළුවන්.
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    ආ පොර වෙන්න ඕනේ. මාත් අවුරුදු 2කට විතර කලින් පොරගේ ගෙදරට ගිහින් Sim එකක් ගත්තා. උඩ තට්ටුවකට ගියේ. රත්මලානේ Branch එකට හදන්නේ. නම්බර් එක Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්.
    4G රවුටර් එකක් තියෙනවා නම් එකට නිකන් Land 4n එකක් කනෙක්ට් කරන්නත් පුළුවන්.
    Divert , මේක ෆ්‍රී සර්විස් එකක් ද බං.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,751
    15,283
    113
    New Zealand
    මෙතනින් ලෑන්ඩ්ෆෝන් එකක් අරන් ,

    රවුටර් එක ගන්න යද්දි අරන් ගිහිල්ලා ගහලා බලලා කතා කරලම ගන්න පුලුවන් නේද බන් ?

    මට ලෑන්ඩ් ෆෝන් එක වෙනම ඕනේ..

    @wissnshaftler @TechnWeb @Mahesh Wanasinghe @Amith0424 @Nidarshana_k @shepard1500

    https://lifestore.lk/products?categories=12&products=


    ugryq3I.png
    ටෙලිකොම් එකෙන් දෙනවා S20 කියලා රවුටරයක්. ඒකට ලෑන් ෆෝන් එක ගහන්න පුලුවන්. ඩයලොග් එකෙත් p28එකෙත් පුලුවන්. ෆෝන් එක ගහන්න පුලුවන් පෝට් එක තියනව නම් ඕනිම එකක පුලුවන්.

    Ela kiri , wenasak nane

    Me landphone ekak eliyenda ganne , kohenda ganne

    Un router eka witharaine denne , call eddi number eka pena landphone tynwne neda 😍
    images

    ------ Post added on May 10, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: Psiko

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    මෙන්න මෙයාගෙන් රවුටර් සිම් එකක් අරන් SLT V10 ෆෝන් එකකට දාගන්න. 011 නම්බර් මෙයා එවන්නේ. රත්මලානේ Seller කෙනෙක්. Prepaid වලට Voice Active ද අහන්න. Post Paid වලට නම් Active. Post Paid නම් තියෙන අඩුම 4G පැකේජ් එකක් ගන්න. Web එකට ලොග් වෙලා Mobile number එකට divert කරන්නත් පුළුවන්. 4G රවුටර් එකක් තියෙනවා නම් එකට නිකන් Land 4n එකක් කනෙක්ට් කරන්නත් පුළුවන්.


    SLT prepaid voice na.
     
    • Like
    Reactions: Psiko