professionals and පඩ හුජ්ජ කොල්ලේ
එළකිරි එකේ ඉන්නවා හොද professionals අය සෙට් එකක් .. ඒ වගේම හෙන පඩ හුජ්ජ කොල්ලේ සෙට් එකකුත් ඉන්නවා. මේ හුජ්ජ් හිමිජ්ජෝ අද ඊයේ ඉන්ටර්නෙට් අල්ලපු හැත්ත තමයි මෙතන කුණු හරුප කියාගෙන බෙරිහන් දෙන්න.බොහෝ විට මොවුන් වයස 22 අඩු අය . හැබයි සබැ ලෝකෙදි බෙල්ලෙන් ඇල්ලුවොත් උන්ට ගු හුජ්ජ යනවා. එතරමට බයයි. professionals අය අවශ්‍ය තැනදී විතරයි කතා කරන්නේ. ඒවගේම හරි බුද්ධිමත්.
Comment කරපල්ලා

Last edited:

patta kathawa!!