Professor Jiang: United States will commit to a ground invasion of Iran

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මේ තියෙන්නෙ මූ අවුරුද්දකට කලිං දාපු වීඩියෝ එකක්.. දැනට පොර කියපු සේරම වගේ ඒ විදිහටම වුනා.. ඉන්ට්‍රෙස්ට් එවුන් බලපල්ලා.. මූ කියන විදිහට නං WW3 දැනටම පටං අරගෙන ඉවරයි.. ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලට බහිනව.. ලෝන්ග් ටර්ම් ඇමරිකාව ඇතුලෙ මිනිස්සු කැරලි ගහනව.. කොහොම ගියත් වාසිය යන්නෙ චීනට..

    මේ ට්‍රම්ප් බෝම්බ දාන්න දවස් හතරකට කලිං දාපු වීඩියෝ එක..

    මේ අද.. ගෙට් රෙඩී බෝයිස්.. :cool: කොහෙන් ගියත් මහින්ද මහත්තය බේරෙයි වගේ... :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,743
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නානලගෙ රටවල් එකට සෙට් උනොත්, චින්නුයි රුසියාවයි නානලට උදව් කරොත් ඇමරිකාව ඔය තුන් ගොල්ලො එක්කම ලෝක යුද්ධ වලියක් යන්ඩ ඉඩ තියෙනවා..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,483
    9,148
    113
    නානලගෙ රටවල් එකට සෙට් උනොත්, චින්නුයි රුසියාවයි නානලට උදව් කරොත් ඇමරිකාව ඔය තුන් ගොල්ලො එක්කම ලෝක යුද්ධ වලියක් යන්ඩ ඉඩ තියෙනවා..
    ඊස්‍රායල් ඉරාන් එකතු උනත් සුන්නි ශියා එකතු වෙන් නෑ බන්
    එක අම්මාගේ විරසක දරුවෝ වගේ තමයි
    උන් පිට උන් එක්ක එකතු උනත් තමන්ගේ එකාව කැත්තෙන් කොටනවා

    බය වෙන්න එපා. ඕවා වෙන වැඩ නෙමේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නානලගෙ රටවල් එකට සෙට් උනොත්, චින්නුයි රුසියාවයි නානලට උදව් කරොත් ඇමරිකාව ඔය තුන් ගොල්ලො එක්කම ලෝක යුද්ධ වලියක් යන්ඩ ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    මේ තියෙන්නෙ මූ අවුරුද්දකට කලිං දාපු වීඩියෝ එකක්.. දැනට පොර කියපු සේරම වගේ ඒ විදිහටම වුනා.. ඉන්ට්‍රෙස්ට් එවුන් බලපල්ලා.. මූ කියන විදිහට නං WW3 දැනටම පටං අරගෙන ඉවරයි.. ඇමෙරිකාව මිඩ්ල් ඊස්ට් වලට බහිනව.. ලෝන්ග් ටර්ම් ඇමරිකාව ඇතුලෙ මිනිස්සු කැරලි ගහනව.. කොහොම ගියත් වාසිය යන්නෙ චීනට..

    මේ ට්‍රම්ප් බෝම්බ දාන්න දවස් හතරකට කලිං දාපු වීඩියෝ එක..

    මේ අද.. ගෙට් රෙඩී බෝයිස්.. :cool: කොහෙන් ගියත් මහින්ද මහත්තය බේරෙයි වගේ... :sorry:

    okkotama kalin balapan ground invasion ekak karanne kohe idan da? iraq wala idan da? kalin US un iraq elluwet Kuwait idan. anika mountainous terrain. invading army ekakata suppa kemak kanna wenawa. Allapu wete idan oka allann gihilla Saddam Hussein lut kewa. Uparima itin udin gihilla bomba campaign ekak karana eka tamai.

    Uta thambiyonge nambuwata wada wedagath ara loku thappe wage wall city eka hada ganna eka.😂😂
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    වීඩියෝ ටික නම් බැලුවා. කියලා තියෙන කරුණු කීපයක් ඇරෙන්න මෙයා මේ වීඩියෝවලින් කියාපු predictions නම් 90%-95% ක් විතරම හරි. යුද්ධෙ ගැන කෙසේ වෙතත් ලෝක ඉතිහාසෙ ගැන විස්තර දැනගන්න කැමති අයට හුගක් හොද චැනල් එකක් වගේ මේක. උගන්නන විදිහ වුණත් කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන්. මාත් හුගක් ආස සබ්ජෙක්ට් එකක් තමයි 'History' කියන්නෙ. :yes::)
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,368
    2
    1,429
    113
    On a Cloud
    ඊස්‍රායල් ඉරාන් එකතු උනත් සුන්නි ශියා එකතු වෙන් නෑ බන්
    එක අම්මාගේ විරසක දරුවෝ වගේ තමයි
    උන් පිට උන් එක්ක එකතු උනත් තමන්ගේ එකාව කැත්තෙන් කොටනවා

    බය වෙන්න එපා. ඕවා වෙන වැඩ නෙමේ
    Meka nm aththa Sunni un Jews lata wada shia unwa pennana ba. Islam religion eke lokuma devide eka kara kiyala sunni un shia lata kemathi na.
    Me Israel un iran Iran wlata attack karaddi wadiyenma sathutu wenne oya sunni set eka thama.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,574
    1
    6,391
    113
    නානලගෙ රටවල් එකට සෙට් උනොත්, චින්නුයි රුසියාවයි නානලට උදව් කරොත් ඇමරිකාව ඔය තුන් ගොල්ලො එක්කම ලෝක යුද්ධ වලියක් යන්ඩ ඉඩ තියෙනවා..

    Afgan, Iran, Turkey වගෙ නැ බන් U.A.E. Iraq
    උන් දන්නව Balance කරන් ගේම ගහන්න
    Iran වගෙ අඩු කුලේ සක්කිලි තම්බි තමා වලි දාගන්නෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    වීඩියෝ ටික නම් බැලුවා. කියලා තියෙන කරුණු කීපයක් ඇරෙන්න මෙයා මේ වීඩියෝවලින් කියාපු predictions නම් 90%-95% ක් විතරම හරි. යුද්ධෙ ගැන කෙසේ වෙතත් ලෝක ඉතිහාසෙ ගැන විස්තර දැනගන්න කැමති අයට හුගක් හොද චැනල් එකක් වගේ මේක. උගන්නන විදිහ වුණත් කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන්. මාත් හුගක් ආස සබ්ජෙක්ට් එකක් තමයි 'History' කියන්නෙ. :yes::)
    Bump.. yes.. history analysis ekath maru .. 😁

    වීඩියෝ ටික නම් බැලුවා. කියලා තියෙන කරුණු කීපයක් ඇරෙන්න මෙයා මේ වීඩියෝවලින් කියාපු predictions නම් 90%-95% ක් විතරම හරි. යුද්ධෙ ගැන කෙසේ වෙතත් ලෝක ඉතිහාසෙ ගැන විස්තර දැනගන්න කැමති අයට හුගක් හොද චැනල් එකක් වගේ මේක. උගන්නන විදිහ වුණත් කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන්. මාත් හුගක් ආස සබ්ජෙක්ට් එකක් තමයි 'History' කියන්නෙ. :yes::)
    බඩු වෙන්න වගේ නේද යන්නෙ 😁
    ------ Post added on Jan 9, 2026 at 6:01 PM